Perodua Axia Advanced

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මේ vehicle එක පාවිච්චි කරන උන් ඉන්නවද? ලංකාවට advanced/SE version එක ගේනවද කොහෙන්ද ගන්නෙ?මේක හොදයිද? NCAP 4 stars තියනව. මම දැක්ක motor show එකෙත් තියනව හැබැයි standard එක. පාවිච්චි කරන උන් review එකක් දාපන්කො

    axia.jpg


    intro.jpg