මේ vehicle එක පාවිච්චි කරන උන් ඉන්නවද? ලංකාවට advanced/SE version එක ගේනවද කොහෙන්ද ගන්නෙ?මේක හොදයිද? NCAP 4 stars තියනව. මම දැක්ක motor show එකෙත් තියනව හැබැයි standard එක. පාවිච්චි කරන උන් review එකක් දාපන්කො
lanakawata enne standard eka withari ban
hodai ban eco tiyenawa
daihatzu engin ekak tiyenne...
Watinna bn oya ganata. 34kata Kia Picanto full option eka ganna puluwan, 32 ta thiyena ekath awulak Euro NCAP 4 STAR Anika wandiya, 6 airbags anika.
FULL REVIEW - http://www.elakiri.com/forum/showthread.php?t=1743912
![]()



