Questions Perodua Axia or Bezza ?

What is better ?

  • Total voters
    52

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    Machan la me cars deken mokada hoda ? use karana aya podak kiyanawada ? (based on following)
    1.Fuel consumption
    2.Price of parts/availability
    3.2nd hand market price
    4.Service prices

    5.Running repairs etc

    Perodua%2BAxia%2BPrice%2Bin%2BSri%2BLanka%2B2018%2BJanuary.jpg
    car.png
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    Axia air bags nadda ?? Bezza 2019 ai bags have da ??
    වාහන දෙකේම Airbag එනවා Bezza එකේ safety එක Axia එකට වඩා හොදයි කියලා කිව්වේ Bezza එක sedan නිසා ඉඩ තියෙනවා . Axia එක මම දැකලා තියෙනවා හැප්පිච ඒවා කෑලි නැහැ නිකං සැමන් ටින් එකක් වගේ වෙනවා . කොහොමත් පොඩි කාර් Safety එක ගැන බලන්න බැහැ.
    තෙල් සහ අනිත් එව්වා නම් දෙකේම එකයි . දාන්න හැටියට කිසිම උපන් ගෙයි ලෙඩක් නැහැ වාහන දෙකටම .එකම එන්ජින් එක තමා ගොඩක් වෙලාවට තියෙන්නේ .bezza එකේ 1.3 එන්ජින් ඒකත් එනවා Malaysia ඇතුළේ නැත්නම් 1,0 එන්ජින් එක තමා තියෙන්නේ දෙකටම
     
    • Like
    Reactions: PHBhagya and gceal

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    වාහන දෙකේම Airbag එනවා Bezza එකේ safety එක Axia එකට වඩා හොදයි කියලා කිව්වේ Bezza එක sedan නිසා ඉඩ තියෙනවා . Axia එක මම දැකලා තියෙනවා හැප්පිච ඒවා කෑලි නැහැ නිකං සැමන් ටින් එකක් වගේ වෙනවා . කොහොමත් පොඩි කාර් Safety එක ගැන බලන්න බැහැ.
    තෙල් සහ අනිත් එව්වා නම් දෙකේම එකයි . දාන්න හැටියට කිසිම උපන් ගෙයි ලෙඩක් නැහැ වාහන දෙකටම .එකම එන්ජින් එක තමා ගොඩක් වෙලාවට තියෙන්නේ .bezza එකේ 1.3 එන්ජින් ඒකත් එනවා Malaysia ඇතුළේ නැත්නම් 1,0 එන්ජින් එක තමා තියෙන්නේ දෙකටම

    Oyage bezza mokada thiyenne ,??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    Ehemada...Toyota mokakda ? Bezza use karana kenek dannawada ???
    ලංකාවේ Bezza used කරන කවුරුවත් නම් දන්නේ නැහැ
    රට ඉන්නකොට
    Bezza car එක used කරා ටික කාලයක් .එහේ පාරවල් වල 18 පන්නල තෙල් වැඩ කරනවා .Perodua කම්පැනි එකනම් කියන්නේ 21 කියලා .මටනං කරේ 18 වගේ කිසිම අවුලක් නැහැ . මෙහේනම් දැනට පාවිච්චි කරන්නේ ප්‍රිමියෝ එක.
     
    • Like
    Reactions: ruchchaxD and gceal

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ලංකාවේ Bezza used කරන කවුරුවත් නම් දන්නේ නැහැ
    රට ඉන්නකොට
    Bezza car එක used කරා ටික කාලයක් .එහේ පාරවල් වල 18 පන්නල තෙල් වැඩ කරනවා .Perodua කම්පැනි එකනම් කියන්නේ 21 කියලා .මටනං කරේ 18 වගේ කිසිම අවුලක් නැහැ . මෙහේනම් දැනට පාවිච්චි කරන්නේ ප්‍රිමියෝ එක.

    Koi rateda bezza use kare,? Maleshiya da ??
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Bezza ගැන කියන්නම්.අපේ මල්ලි කෙනෙක් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා
    පොර ඩේලි දුවනවා.පොරගෙ ජොබ් එක නිසා ලංකාව හතර වටේ යනවා.

    1.Fuel consumption - කොළඹ - 16-18 පිට පලාත් - 20 ( with AC )
    2.Price of parts/availability - 44000 දුවලා තියෙනවා. parts change කරලා තිබ්බෙ නැහැ
    3.2nd hand market price - perodua වාහන වල සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එකනම් හොඳයි
    4.Service prices - රු.8000 - 9000 අතර ( united motors )
    5.Running repairs etc - දැනට නම් මුකුත් ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ නැහැ
     
    • Like
    Reactions: ACHIK and gceal

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    ලංකාවේ Bezza used කරන කවුරුවත් නම් දන්නේ නැහැ
    රට ඉන්නකොට
    Bezza car එක used කරා ටික කාලයක් .එහේ පාරවල් වල 18 පන්නල තෙල් වැඩ කරනවා .Perodua කම්පැනි එකනම් කියන්නේ 21 කියලා .මටනං කරේ 18 වගේ කිසිම අවුලක් නැහැ . මෙහේනම් දැනට පාවිච්චි කරන්නේ ප්‍රිමියෝ එක.

    Machan, ube wahane gena wistara tikak dapanko, gaana, year eka, price eka, condition and faults ehema apuwa.. Premio ekkta math asai yanna. ath itin tikak paran ekkta tmai 2007 wage
     
    • Like
    Reactions: gceal

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    Bezza ගැන කියන්නම්.අපේ මල්ලි කෙනෙක් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා
    පොර ඩේලි දුවනවා.පොරගෙ ජොබ් එක නිසා ලංකාව හතර වටේ යනවා.

    1.Fuel consumption - කොළඹ - 16-18 පිට පලාත් - 20 ( with AC )
    2.Price of parts/availability - 44000 දුවලා තියෙනවා. parts change කරලා තිබ්බෙ නැහැ
    3.2nd hand market price - perodua වාහන වල සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එකනම් හොඳයි
    4.Service prices - රු.8000 - 9000 අතර ( united motors )
    5.Running repairs etc - දැනට නම් මුකුත් ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ නැහැ

    Ehemada...Malli brand new da gather ? Dan milage ehema danaganna barida ??