Perodua Bezza 2020 Facelift දැන් ලංකාවේ තියෙනවනේ

Rangoo

Well-known member
  • Dec 26, 2018
    363
    306
    63
    bezza 2020 මොඩෙල් එක දැන් ලංකාවේ දැන් පාරවල් වල තියෙනවනේ බන් අලුත් Facelift තියෙන්නේ. :cool:ඉස්සරහටත් LED light ,side mirror light, alloy wheels එකත් වෙනස් ඉස්සරහ පිටිපස්සේ බපර් දෙකත් වෙනස් dash board එකෙත් අලුත් ලුක් එකක් තියෙන්නේ:shocked:
    ටොයෝටා axio එක වගේ දැන්නම් bezza එක :D:shocked:


    Exterior_06_Bezza_ivory-white-solid.jpg


    Interior_01_Bezza_1.jpg





    මගේ දැන් තියෙන bezza එක අලුත් එකට හුවමාරු කරන්න බැලුවේ ෂිට් අලුත් ඒවා නැහැලුනේ ගන්න ගෙන්නපු ඔක්කොම විකිණිලා :(
    දැන් bezza සෙකන්ඩ් හෑන්ඩ් එක යන්නේ 40ලු . මගේ එකටත් 40ක් දෙන්නම් කිව්වා කොම්පැනියෙන් දැන් රජයෙන් ගෙන්වන්න දෙන්නැති කෙස් එක තියෙන්නේ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    8,915
    1,364
    113
    මකර ලන්තෙ
    oke oya kiyana tharam gathiyak na
    safety features godak na
    oya alloy weel set ekth na. anika 14 inch enne

    1.3 ek nm patta . push start ehemth enwa

    uba oya ube bezza ek market krnna yanne
    lankawe tyna eke hari haman set ekk wath na bn
     
    • Dislike
    Reactions: waca

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    363
    306
    63
    oke oya kiyana tharam gathiyak na
    safety features godak na
    oya alloy weel set ekth na. anika 14 inch enne

    1.3 ek nm patta . push start ehemth enwa

    uba oya ube bezza ek market krnna yanne
    lankawe tyna eke hari haman set ekk wath na bn

    :growl:
    මට මාකට් කරන්න ඕනේ නැ මගේ එක මට පරණ එකට අලුත් එක හුවමාරු ගාන කිව්වේ. ලංකාවේ මුදලට සරිලන විදියට තමයි ෆියුචස් තියෙන්නේ කොහොමත් ලංකාවට ගෙන්වන එක වෙනයි. කිරියේ ඉන්නවනේ bezza පදින අය

    කොහොමත් ඕක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ 40යි ඔය වාහනේ දැන් ලංකාවේ මාකට්
    ඕනනම් හොයලා බලන්න
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    678
    406
    63
    gampaha
    ඕක ගූ ගොඩක්. දොරවල් ළුනු සිවි වගේ. මාත් ගන්න කියලා ටෙස් ඩ්‍රයිව් එකක් ගියා. මරුටි ෆීලින්ග් එකක් එන්නෙනේ පැද්ද ම
     
    • Like
    Reactions: ehseres

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,318
    3,153
    113
    ඕක ගූ ගොඩක්. දොරවල් ළුනු සිවි වගේ. මාත් ගන්න කියලා ටෙස් ඩ්‍රයිව් එකක් ගියා. මරුටි ෆීලින්ග් එකක් එන්නෙනේ පැද්ද ම
    axia eka hodai da bn mun gahana bughet vehicle ekak widahata
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,131
    12,692
    113
    මාත් ගිහිල්ල, ඩ්‍රයිව් කරල නං නෑ. පෙනුම නම් ලස්සනයි....
     

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    පටු වැඩි. තව ටිකක් පලල වැඩි උනා නම් පෙනුම හොදයි. මැලේසියාව හොද තත්වෙක ඉන්නව දැන්. ඉස්සර ඩයිහට්සු ඩිසයින් විතරක් රෙප්ලිකා ගහ ගහ ඉදල දැන් උන්ගෙම ඩිසයින් ප්‍රොඩියුස් කරනව. එන්ජින් එහෙමත් ඩිසයින් කරයි තව කල් යද්දි
     
    • Like
    Reactions: waca

    lahiru504

    Well-known member
  • May 13, 2012
    678
    406
    63
    gampaha
    axia eka hodai da bn mun gahana bughet vehicle ekak widahata
    මට නම් සෙට් වෙන්නෑ. use කරපු Axio එකක් හරි ඒ ගානට යන japanese කාර් එකක් ගන්න එක හොඳයි. හැබැයි ලෙඩ අඩු, economical car එකක්.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    763
    453
    63
    Galle
    axia eka hodai da bn mun gahana bughet vehicle ekak widahata
    Uba bezza maruti tiya pandekwat padala naa man hitanne..matanam patta wenasak danila tiyenawa...ive used mira, maritu 800 celerio 2015 vxi bezza. Bezza hugak issarahain inne. Economical vehicle ekak. Japan vehicles ekka compare karanna amarui. Ee gaanata e segment eke tiyena hoda wahanayak...