Persian~පුසෙක්_ඉන්නවාද?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Persian~පුසෙක්_ඉන්නවාද?

    මචන් උඹලා ලග පර්ෂියන් පුසෙක් ඉන්නවා නම් කියපන්.
    මම මේ දවස් වල එකෙක් ගන්න හොයාගෙන ඉන්නේ. නුවර අවටින් නම් වඩාත් හොදයි.

    persian-cats-and-kittens-10.jpg

    90

    Last edited:
    • Like
    Reactions: saja

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    math hari asai pet shop wala balwe natida patta ganan ne ban mun 35k wage neda

    ඔව්, බං ඒවා වල නම් ලස්සන එවුන් ඉන්නවා. ඒත් උඹ කිව්ව සීන් එක තමයි අවුල.:baffled:
    ඒකයි බිස්නස් එකක් හැටියට හිතන්නේ නැතිව පර්ෂියන් පුසෝ නිකන් දෙන උදවිය ඉන්න අයත් ඕන තරම් ඉන්නවා.:yes: ඒ වගේ පවුලක් මට සෙට් වුනා නම් කොයි තරම් දෙයක් ද. :) සාධාරණ ගාණක් මම දෙනවා. මට නිකන් ඕන වෙන්නේ නෑ.:no:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    fatta lassanai owun :love:

    ඔව්, බං. අපේ මාමාලගේ ගෙදර එකෙක් ඉන්නවා. ඌ නම් ගාෆිල්ඩ් පර්ෂියන් පුසෙක්. මම වැඩිපුර පර්ෂියන් පුසන්ට ආස වෙන්න හේතුව. එවුන් වැඩිය කෑදර නෑ. අනික වැඩි සද්ද බද්දයකුත් නෑ,.. එවුන්ගේ පාඩුවේ ඉන්නවා.
     
    ඔව්, බං. අපේ මාමාලගේ ගෙදර එකෙක් ඉන්නවා. ඌ නම් ගාෆිල්ඩ් පර්ෂියන් පුසෙක්. මම වැඩිපුර පර්ෂියන් පුසන්ට ආස වෙන්න හේතුව. එවුන් වැඩිය කෑදර නෑ. අනික වැඩි සද්ද බද්දයකුත් නෑ,.. එවුන්ගේ පාඩුවේ ඉන්නවා.

    හැබැයි අපේ අල්ලපු ගෙදර ඉන්නවා බං පර්සියන් පූසියෙක්. ඒකි නම් හෙන සද්දෙ. අනික අපි සමහර දාට දකිනවා රෑට මීයො දෙන්නා දෙන්නා අල්ලනවා. :rofl::rofl::rofl::rofl:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හැබැයි අපේ අල්ලපු ගෙදර ඉන්නවා බං පර්සියන් පූසියෙක්. ඒකි නම් හෙන සද්දෙ. අනික අපි සමහර දාට දකිනවා රෑට මීයො දෙන්නා දෙන්නා අල්ලනවා. :rofl::rofl::rofl::rofl:

    එහෙනම් අනිවාර්යෙන්ම මික්ස් එකක් වෙන්න ඇති..:rolleyes::P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව්, බං. අපේ මාමාලගේ ගෙදර එකෙක් ඉන්නවා. ඌ නම් ගාෆිල්ඩ් පර්ෂියන් පුසෙක්. මම වැඩිපුර පර්ෂියන් පුසන්ට ආස වෙන්න හේතුව. එවුන් වැඩිය කෑදර නෑ. අනික වැඩි සද්ද බද්දයකුත් නෑ,.. එවුන්ගේ පාඩුවේ ඉන්නවා.

    hebei un patta aadambarai . posh line thiyenne :D

    13221450_242760372755188_3267538937035346897_n.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hebei un patta aadambarai . posh line thiyenne :D

    13221450_242760372755188_3267538937035346897_n.jpg

    ගාෆිල්ඩ් පර්ෂියන් පුසෝ තමයි ආඩම්බර. අනිත් පර්ෂියන් එවුනුත් ආඩම්බරයි. ඒත් එවුන් හැමෝම ෆ්‍රිරෙන්ඩ්ලි. ඒ හින්දා හුරතල් කරන්න හිතෙනවා.