අපේ බැච් එකේ කෙල්ලෙක් persian mix පූසියක් හදන්න අරන්. මීයො ඉන්න නිසා එයා ඉන්න බෝඩිමෙන් මුලදි කැමති වෙලා. ඒ උනාට මූ දැන් පැටවු දාලා තුන් දෙනාම ගෑනු සත්තු. දැන් ම උන් ටික පාරට දාන්න කියලා බෝඩිමෙන් බනින්නවලු. දැන් කර කියාගන්න දෙයක් නැතුව මේකි මැරෙන්න හදනවා මොකක් හරි කරන්න කියලා. විජේරාම නුගේගොඩ කිට්ටුව ඉන්න කෙනෙක් නම් මුන්ව ගෙනියන්න කැමති නම් කියපන්. කැලිකෝ එකෙක් ඉන්නවා,, tortoise shell විදියෙ එකෙක් ඉන්නවා, අනිත් එකා ෆුට්බෝලයක් වගෙ කලු සුදු එකෙක්.
