මාසෙට අවශ්‍යය එළවළු තුනපහ හාල් ලයින් කරන්න කීයක් යනවද?
3-5 250g 200LKR
rice 50kg kiri samba nam 9000/= withara weno
මාසෙට අවශ්‍යය එළවළු තුනපහ හාල් ලයින් කරන්න කීයක් යනවද?
ow bn, vps 10 k withara use karanawaa.

උබද ගෑනිටත් එක්ක වියදම් කරන්නේ? එයා ජොබ් එකක් කරන්නැද්ද?![]()
ow bn, vps 10 k withara use karanawaa.

- Dialog 4G: 8,000/-
- Airtel Postpaid: 1400/-
- Mobitel : 3,000/-
- CEB (Home) : 1200/-
- CEB (Office Room) : 5500/-
- Fuel : 15,000/-
- VPS : 17,000/-
- Car lease: 60,000/-
- Life Insurance: (ammage) 4,600/-
anithwa mathaka ne oi :v gedara 5 denek innawa![]()
![]()
dedicated ekak ganinko itn, kvm virtual servers hada ganin eeta passe, oya vps godak overselling karanne openvz walin, math kara issara.![]()
උබ හොස්ටින් සෙල් කරේ ලෝකල් කලයන්ට්ස්ලටද? පිට රට උන්ටද?

Ihatelocalclients![]()
කොහොමද බන් උබ ඔය ලොකු කම්පනීස් තියෙද්දී සෙල් කරේ? ඇඩ් දැම්මද?

SEO , ad damme na, btw dan market eka aul wela thiyenne.![]()

උබට වෙබ් සයිට් කීයක් තියෙනවද බන්?![]()
dedicated ekak ganinko itn, kvm virtual servers hada ganin eeta passe, oya vps godak overselling karanne openvz walin, math kara issara.![]()
Gedara electricity bill eka nam oya ganata shape.

උබට මචං paid ahref or moz එකවුන්ට් එකක් තියෙනවද? මම උබට ගානක් දෙන්නම් මට දවස් 3කට වගේ යූස් කරන්න දෙන්න බැරදි?![]()
බුදු අම්මෝ බන්. ඔච්චර මොනවදට බන්යන්නේ? දරුව ඉන්ටර්නැෂනල් ස්කූල්ද?![]()
. ape ban kisima money management ekak naha. ekay wiyadama saraissara windows vps ekak tibba bn kawru hari SEO tools godak dapu monthly rent karana. mata hariyata mathaka nehene place eka. mekema hari btw eke hari tibune. poddak hoyala balapan

hmm hmm. ape ban kisima money management ekak naha. ekay wiyadama sara
sira kathawa bn, mase iwara weddi karapu dekuth ne, sallith ne 