Personal living cost

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබේ මාසික ජීවින වියදම කීයක් වගේද නෝමලි?
    ආදායම නෙමේ හොදේ...... වියදම. :yes:
    බැඳලද නැද්ද කියලත් දාපන් :dull:
    බොරු ගනන් දාන්න එපා. :growl:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මගේ වියදම් ටික.
    ------------------
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
    ඉන්ටර්නෙට් වලට: 1600
    කරනට් බිල: 700
    වතුර බිල: 500
    කෑමට: 2500
    මාසෙට පෙට්රල් වලට: 800
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මගේ වියදම් ටික.
    ------------------
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
    ඉන්ටර්නෙට් වලට: 1600
    කරනට් බිල: 700
    වතුර බිල: 500
    කෑමට: 2500
    මාසෙට පෙට්රල් වලට: 800

    :yes:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Ay thota awul da?

    11.gif
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    married, two kids. elder one is schooling.

    average 170k
    me dawas wala nam eeta wada wadi.

    බුදු අම්මෝ බන්. ඔච්චර මොනවදට බන්යන්නේ? දරුව ඉන්ටර්නැෂනල් ස්කූල්ද? :dull:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    dennatama 100,000 wage yanawa
    mage car ekata lease eka 30k
    wifege car ekata 37k
    kanna bonna andinna 35k 40k athara yanawa.

    උබද ගෑනිටත් එක්ක වියදම් කරන්නේ? එයා ජොබ් එකක් කරන්නැද්ද? :dull:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    - Dialog 4G: 8,000/-
    - Airtel Postpaid: 1400/-
    - Mobitel : 3,000/-
    - CEB (Home) : 1200/-
    - CEB (Office Room) : 5500/-
    - Fuel : 15,000/-
    - VPS : 17,000/-
    - Car lease: 60,000/-
    - Life Insurance: (ammage) 4,600/-

    anithwa mathaka ne oi :v gedara 5 denek innawa :baffled: :rofl:
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මාසෙට අවශ්‍යය එළවළු තුනපහ හාල් ලයින් කරන්න කීයක් යනවද?