ow bro. personal ekak. salary slips deela kle.ehema ekak naha. loan eka welawata gewann ona
bank ekakinda aran thiyenne ?
awulak wenne naha machan. hariyata welawata loan eka gewannaow bro. personal ekak. salary slips deela kle.
Apa kaarayo na bn mge loan ekata.පුලුවන් ඇපකාරයො ගෙවයි
මං අදුරන එකෙක්ට එහෙම වෙලා ඌගෙ ගෙදර ගියා
ගෑනි කීව එයා රට ඔයා එයත් එක්ක ඒව බලාගන්ඩ මට කියන්ඩ එපා කියල
අරූ ගෙව්ව ලස්ස 10ක්
Anna e loan eka tama mn ganna yanne. rates adui godak ekai. hadissiyewth rata yanna unoth kyla tama bayak tibunekisi aulk na. man enakota aragnea thibbe. apa karayoth na. professional loan ekak gathe.