Personal Loan එකක් ගත්තොත් Migrate කරන්න බැරිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    එහෙම වෙන්න නං බෑ අපේ මාමාට ලොන් එකක් තිබ්බ යනකොට. බැන්ක් එක පැත්තෙන් ලෙටර් එකක්වත් ගන්න ඕනිද කියල නන් නොදනී.
     
    • Wow
    Reactions: code_infinity

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    Bank Clearance දෙන්නේ නෑ. වෙන අව්ලක් නෑ... Migrate කරනවා නම් විතරයි ලොකුවට බලන්නේ
     
    • Love
    Reactions: code_infinity

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    bah bank eken letter ekak aran GS AG office eken certify karala yanna kalin approval ganna ona bank eken chocolate cake 1Kg deela.

    joke hode

    ehema nah personal loan arawa mewa tibba kiana eka issue ekak nah. habei court case ekak gihin yanna ban karala tianawanm wage issue ekaknm kelinma return. ita additional show money walata loan ekak aran eka tianawanm dn ena bank confirmation hugak ewage okata against kiala generate wenawa.
     
    • Wow
    Reactions: code_infinity

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පුලුවන් ඇපකාරයො ගෙවයි

    මං අදුරන එකෙක්ට එහෙම වෙලා ඌගෙ ගෙදර ගියා
    ගෑනි කීව එයා රට ඔයා එයත් එක්ක ඒව බලාගන්ඩ මට කියන්ඩ එපා කියල
    අරූ ගෙව්ව ලස්ස 10ක්
     
    • Sad
    Reactions: code_infinity

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    THANK YOU GUYS

    Seth Meyers Thank You GIF by Late Night with Seth Meyers


    පුලුවන් ඇපකාරයො ගෙවයි

    මං අදුරන එකෙක්ට එහෙම වෙලා ඌගෙ ගෙදර ගියා
    ගෑනි කීව එයා රට ඔයා එයත් එක්ක ඒව බලාගන්ඩ මට කියන්ඩ එපා කියල
    අරූ ගෙව්ව ලස්ස 10ක්
    Apa kaarayo na bn mge loan ekata.
    ------ Post added on Jan 16, 2025 at 11:45 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ehema seen ekak naha, habai payment eka karanna ona dawasata pay kare nethnam gedatara call karanawa, call karana bank officer kupadiyeknam, rata yana ekage genith mol amaru baduwak nam ithin ara rata yana ekata geniwa amathaka karanna wenawa.
     
    • Haha
    Reactions: code_infinity