පර්සනල් ලෝන් එකකට හොඳම බැංකුව , මේ දවස් වල රේට් කියහන්න්කො
NDB 7.5 commercial 9.5% sampath 9%
Commercial 9.25යි අවුරුදු 5 ට. මේ මාසේ වැඩි පොලියට තිබ්බ ලෝන් දෙකම පියවෙන්නත් එක්ක ඔක්කොම 1.83M ගත්තා වාරිකේ 38දස් ගානක්.
මන්දා මට පට්ට ලේසි නිසා මන් ගත්තා. එකපාරක් ගියා බැන්කුවට අහන්න. Option ටිකක් දීලා කැමති විදිහ කියන්න කිවා mail එකකින්. ඉට පස්සේ ඇවිත් අස්සන් කරලා යන්න කිවා. Application එකක්වත් ඉල්ලුවේ නෑ සතියයි.DFCC වැඩිද බන්? NDB එකෙන් ගන්න හොඳයිද? උන්ගෙ රික්වයර්මන්ට් මොනාද දන්නෑ නෙහ්
මගෙත් කමර්ලෂල් තියෙන්නෙ එකවුන්ට් එක. කම්පනි එකත් උන්ගෙ ලිස්ට් එකෙ ඇපෲව්ඩ්. ඒත් පොළිය වැඩි නේද බන්?

.DFCC වැඩිද බන්? NDB එකෙන් ගන්න හොඳයිද? උන්ගෙ රික්වයර්මන්ට් මොනාද දන්නෑ නෙහ්

DFCC katha krnna epa den , giya mase 22 idan thaama loan eka process wenwaDFCC eka gana meya dnnawa @samsri meyagen ahnnako hodata kyai
![]()
![]()
advice eka Commercial nathnam HNB blnna
seylan eke unath ikmnata krganna plwn
DFCC katha krnna epa den , giya mase 22 idan thaama loan eka process wenwaqwe bank eken within 1 week kiyala, Lake house branch eken demme , ada wenakm naa ehuwaaama kiyanne , approval eke thiyenne thawa uparima dawsa dekai , thaama ea dawas deka na
monawada conditions machan? salary limit ?Commercial 9.25යි අවුරුදු 5 ට. මේ මාසේ වැඩි පොලියට තිබ්බ ලෝන් දෙකම පියවෙන්නත් එක්ක ඔක්කොම 1.83M ගත්තා වාරිකේ 38දස් ගානක්.
Uba VVIP da ?මන්දා මට පට්ට ලේසි නිසා මන් ගත්තා. එකපාරක් ගියා බැන්කුවට අහන්න. Option ටිකක් දීලා කැමති විදිහ කියන්න කිවා mail එකකින්. ඉට පස්සේ ඇවිත් අස්සන් කරලා යන්න කිවා. Application එකක්වත් ඉල්ලුවේ නෑ සතියයි.![]()
.
සාමාන්‍යයෙන් මගේ පලවෙනි ලොන් දේකේදිම පේශීට් සෙටිෆිකට් ඔක්කොම ඉල්ලුවා. මේපාරත් මන් දෙතුන් පාරක් ඇහුවා ඔනේද කියලා. ඉතින් උන්ට ඔනේ නැත්තම් මට මොකෝ කියලා මාත් නිකන් හිටියා.Uba VVIP da ?ලංකාවේ bankuwak kiyla sure da? @hodakolla menna blpn
මන්දා බන් BSC/IESL තමා, අවුරුදු දේකකට කලින් 2M යනකන් පුලුවන් කිවා. දැන්නම් ඊට වඩා පුලුවන් ඇති.monawada conditions machan? salary limit ?
සාමාන්‍යයෙන් මගේ පලවෙනි ලොන් දේකේදිම පේශීට් සෙටිෆිකට් ඔක්කොම ඉල්ලුවා. මේපාරත් මන් දෙතුන් පාරක් ඇහුවා ඔනේද කියලා. ඉතින් උන්ට ඔනේ නැත්තම් මට මොකෝ කියලා මාත් නිකන් හිටියා.
පලවෙනිම දේ. බැන්කුව මොකද්ද කියලා වැඩක් නෑ, බැන්කුව තියන තැන තමා වැදගත්. වැඩියේ ලෝන් යන්නේ නැති රජයේ ආයතන අඩු, industrial zone එකක් අහල පහල නැති තැනක බැන්කුවක් තෝරාගන්න ඔනේ. මම බැන්කූ හතරපහකටම ගාටලා තමා හොයාගත්තේ. බැන්කුව commercial උනාට අනිත් උන් මාව ගනන්ගත්තේවත් නෑ.
kiyak gattada umba? bank eke requirements monawadaMata Combank 9.25% ta hambune