personal loan සහ housing loan

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මගේ දැනට prasonal loan එකක් තියෙනවා BOC. අවුරුදු පහකට ගත්තේ. තව අවුරුදු හතරක් ගෙවන්න තියෙනවා.

    මේක තියෙද්දිම මට වෙනම housing loan එකක් ගන්න පුළුවන්ද?
    නැත්තං පර්සනල් ලෝන් එක සෙට්ල් කරල ඉන්න වෙයිද?

    මේ ගැන දන්න කවුරුහරි ඉන්නවද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    normally loans denne salary eken 60% wage
    dan tiyana loan installment + new housing loan installement eka dan salary eken 60% walata wada adui nam ganna puluwan
    nattam settle karala alutin housing loan eka danna wenne
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    වෙන Loan එකක් ගන්න පුළුවන්. හැබැයි Salary එකෙන් ගන්න පුළුවන් limit එකක් තියනවා. (~50%)
     
    • Like
    Reactions: dhanuconfi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,318
    25,522
    113
    ලංකාවේ බොල් ණය ලෙස කපාහරින ණය ඔක්කොම ලොකු තැන්වලින් ගත්තු ණය නේද?
     
    • Haha
    Reactions: rasika-1987