Personal Loan Recommendation

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ලක්ශ 5කට අඩු පුද්ගලික ණයක් සදහා කරදර අඩුම හොදම බැන්කුව මොකක්ද?
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    ලක්ශ 5කට අඩු පුද්ගලික ණයක් සදහා කරදර අඩුම හොදම බැන්කුව මොකක්ද?

    හැම බැන්කුවක්ම එකයි බන්. පඩිය 75000 වැඩිනම් NTB පලයන් දවස් 5 මටනම් ලැබුනා. HNB එකත් හොදයි.
     
    • Like
    Reactions: sanjuprasad

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    peoples bank eken ganna lesi, documents ready nam ikmanata ganna puluwan, eth mata set wennema nethi bank ekak oka

    masa 3 salary yanna one ita passe tama denne. apakarayo 2 ma clear wenna one. apakarayonge prasna tibunot e apakaraya maru karala ayama wena ekek hoyagena documnt purawanna one. apakaraya 3 wada apa wela tiyenawanam hari uwget tiyena ewat ekka 3 paninawanam kohomat ehema ekekwa apeta ganna epa aye maru karanna kiyanawa
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    masa 3 salary yanna one ita passe tama denne. apakarayo 2 ma clear wenna one. apakarayonge prasna tibunot e apakaraya maru karala ayama wena ekek hoyagena documnt purawanna one. apakaraya 3 wada apa wela tiyenawanam hari uwget tiyena ewat ekka 3 paninawanam kohomat ehema ekekwa apeta ganna epa aye maru karanna kiyanawa

    You must spread some Reputation around before giving it to awankaya again.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතන්දරේ මෙහෙමය් බන්
    පොලිය අඩුවෙන් දෙන boc, NSB වල වැඩ වැඩිය්, ලෝන් එක දෙන්න ගත වන කාලේ වැඩිය්
    පොලිය වැඩි NTB වගේ ඒවා ඉකමනට ගන්න පුළුවන්
    සම්පත් බෑන්ක් එකේ පොරක් අදුනනව වා නම්, උබ ප්‍රොෆෙෂනල් කැටගරි වැටෙනවා නම් දවස් 5 කින් විතර වගේ ටිකක් අඩු පොලියට, ලිසියට කරගන්න පුළුවන් වෙය්,