Personal Loan

niwahal

Active member
  • Nov 17, 2013
    648
    52
    28
    මට ඔනෙ lona එකක් ගන්න එක 18000. Permanat නෑ තවම. කොහොමද ගන්නෙ. අම්මලට ගෙ හදගන සල්ලි මදි වෙලා, මේ වෙලවෙ දෙන ඔනෙ. ලක්ශ 2ක් වගෙ, අම්මල කෑමතිත් නෑ ඉඩම කොපි එකක්වත් දෙන්න, :(:(:(:(
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    permanent nati ayata sanwardana banku naya denawa . rhunu sanwardana bank, basnahira sanwardana bank, sabaragamu sanwardana bank, wage ewa.try ekak dala balapan