Personal Loan ekak ganna hoda bank eka mokakda machan, 5Lac wage gannawnam hoda bank eka mokakda machan,
bump
NDB 14.75% Flat rate Salary Direct bank ekata enna onelu
Standing order ekak danawananam 15.25% wage mathaka widihata
Bump
Salary yanawa nam e bank eken thama ganna lesima. Nethnam ac thiyena bank eken try karanna.
NDB, NTB wage balanna bro!
(57+, Ithika mithika. Thanks 4voting ek legends )
NSB , BOC ගණන් අඩුය්, කොළ ගොඩක් ඉල්ලය්. ඇප 2ක් ඉල්ලය්
සම්පත් ගන්න ටිකක් මේ දවස් වල අමරුය්. එත් මේකේ professional කැටගරි ගන්න පුළුවන් නම් BOC එක ලගට එනවා. ලෝන් එක නඩත්තුව ලේසිය්. එක ඇප කාරයෙක්, හෝ නැතිව ගන්න පුළුවන්.
NDB වගේ ගියොත් බොහෝ වෙලාවට ඇප කාරයෝ නැතිව වැඩි ගානක් ගන්න පුලවන් වෙය් ටිකක් ලේසියෙන්. රේට් එක ත් සපෙශ්යව වැඩිය්.
NTB වගේ ගියොත්, ඉකමනට ලේසියෙන් අඩු ගානක්, ගෙවන්න ගන්න පුළුවන්. එත් හංගල ගැහිලි වැඩිය්. අරව මේවා කියල එක එක charges ගහල කීයක් හරි වැඩිපුර කදාගනිය්.. එත් ගන්න ලේසිය්.
ඔය මොක්කක් උනත් උබේ රස්ස්සාව පඩි යන බැංකුව, පඩි ප්‍රමනේ නැතිව හරි විස්තරක්යක් කියන්න අමරුය්. අපි කියන්නේ අපේ එක්ස්පිරියන්ස් අනුව. උබට එක වෙනස් වෙන්න පුළුවන්
අනික උබ අදුනන බැංකු "පොරක්" ඉන්නවා නම් වැඩේ ලේසිය්
mcn balala ganin banks wala ewun kynne eka rate ekak gahanne thwa rate ekak bn godak ewunta oka wela tynwa
NTB hodai
Personal Loan ekak ganna hoda bank eka mokakda machan, 5Lac wage gannawnam hoda bank eka mokakda machan,
මේක තමයි ඇත්ත.මමත් ගියා දැනට සති 3කට විතර කලින් බැංකු කීපයකට. සම්පත් එවුන්නම් මෙලෝරහක් නෑ.ලෝන් එක නොදෙන්නමයි කතා කලේ.සැලරි එන්නෙත් උන්ට.NSB , BOC ගණන් අඩුය්, කොළ ගොඩක් ඉල්ලය්. ඇප 2ක් ඉල්ලය්