Personal Loan

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Salary yanawa nam e bank eken thama ganna lesima. Nethnam ac thiyena bank eken try karanna.
    NDB, NTB wage balanna bro!
    (57+, Ithika mithika. Thanks 4voting ek legends )
     
    • Like
    Reactions: samsri

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    NSB , BOC ගණන් අඩුය්, කොළ ගොඩක් ඉල්ලය්. ඇප 2ක් ඉල්ලය්
    සම්පත් ගන්න ටිකක් මේ දවස් වල අමරුය්. එත් මේකේ professional කැටගරි ගන්න පුළුවන් නම් BOC එක ලගට එනවා. ලෝන් එක නඩත්තුව ලේසිය්. එක ඇප කාරයෙක්, හෝ නැතිව ගන්න පුළුවන්.
    NDB වගේ ගියොත් බොහෝ වෙලාවට ඇප කාරයෝ නැතිව වැඩි ගානක් ගන්න පුලවන් වෙය් ටිකක් ලේසියෙන්. රේට් එක ත් සපෙශ්යව වැඩිය්.
    NTB වගේ ගියොත්, ඉකමනට ලේසියෙන් අඩු ගානක්, ගෙවන්න ගන්න පුළුවන්. එත් හංගල ගැහිලි වැඩිය්. අරව මේවා කියල එක එක charges ගහල කීයක් හරි වැඩිපුර කදාගනිය්.. එත් ගන්න ලේසිය්.

    ඔය මොක්කක් උනත් උබේ රස්ස්සාව පඩි යන බැංකුව, පඩි ප්‍රමනේ නැතිව හරි විස්තරක්යක් කියන්න අමරුය්. අපි කියන්නේ අපේ එක්ස්පිරියන්ස් අනුව. උබට එක වෙනස් වෙන්න පුළුවන්
    අනික උබ අදුනන බැංකු "පොරක්" ඉන්නවා නම් වැඩේ ලේසිය්
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    NDB 14.75% Flat rate Salary Direct bank ekata enna onelu
    Standing order ekak danawananam 15.25% wage mathaka widihata

    Salary yanawa nam e bank eken thama ganna lesima. Nethnam ac thiyena bank eken try karanna.
    NDB, NTB wage balanna bro!
    (57+, Ithika mithika. Thanks 4voting ek legends )

    NSB , BOC ගණන් අඩුය්, කොළ ගොඩක් ඉල්ලය්. ඇප 2ක් ඉල්ලය්
    සම්පත් ගන්න ටිකක් මේ දවස් වල අමරුය්. එත් මේකේ professional කැටගරි ගන්න පුළුවන් නම් BOC එක ලගට එනවා. ලෝන් එක නඩත්තුව ලේසිය්. එක ඇප කාරයෙක්, හෝ නැතිව ගන්න පුළුවන්.
    NDB වගේ ගියොත් බොහෝ වෙලාවට ඇප කාරයෝ නැතිව වැඩි ගානක් ගන්න පුලවන් වෙය් ටිකක් ලේසියෙන්. රේට් එක ත් සපෙශ්යව වැඩිය්.
    NTB වගේ ගියොත්, ඉකමනට ලේසියෙන් අඩු ගානක්, ගෙවන්න ගන්න පුළුවන්. එත් හංගල ගැහිලි වැඩිය්. අරව මේවා කියල එක එක charges ගහල කීයක් හරි වැඩිපුර කදාගනිය්.. එත් ගන්න ලේසිය්.

    ඔය මොක්කක් උනත් උබේ රස්ස්සාව පඩි යන බැංකුව, පඩි ප්‍රමනේ නැතිව හරි විස්තරක්යක් කියන්න අමරුය්. අපි කියන්නේ අපේ එක්ස්පිරියන්ස් අනුව. උබට එක වෙනස් වෙන්න පුළුවන්
    අනික උබ අදුනන බැංකු "පොරක්" ඉන්නවා නම් වැඩේ ලේසිය්

    mcn balala ganin banks wala ewun kynne eka rate ekak gahanne thwa rate ekak bn godak ewunta oka wela tynwa

    NTB hodai

    Thanks Machanla Reply karaata :love:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    NSB , BOC ගණන් අඩුය්, කොළ ගොඩක් ඉල්ලය්. ඇප 2ක් ඉල්ලය්
    සම්පත් ගන්න ටිකක් මේ දවස් වල අමරුය්. එත් මේකේ professional කැටගරි ගන්න පුළුවන් නම් BOC එක ලගට එනවා. ලෝන් එක නඩත්තුව ලේසිය්. එක ඇප කාරයෙක්, හෝ නැතිව ගන්න පුළුවන්.
    NDB වගේ ගියොත් බොහෝ වෙලාවට ඇප කාරයෝ නැතිව වැඩි ගානක් ගන්න පුලවන් වෙය් ටිකක් ලේසියෙන්. රේට් එක ත් සපෙශ්යව වැඩිය්.
    NTB වගේ ගියොත්, ඉකමනට ලේසියෙන් අඩු ගානක්, ගෙවන්න ගන්න පුළුවන්. එත් හංගල ගැහිලි වැඩිය්. අරව මේවා කියල එක එක charges ගහල කීයක් හරි වැඩිපුර කදාගනිය්.. එත් ගන්න ලේසිය්.

    ඔය මොක්කක් උනත් උබේ රස්ස්සාව පඩි යන බැංකුව, පඩි ප්‍රමනේ නැතිව හරි විස්තරක්යක් කියන්න අමරුය්. අපි කියන්නේ අපේ එක්ස්පිරියන්ස් අනුව. උබට එක වෙනස් වෙන්න පුළුවන්
    අනික උබ අදුනන බැංකු "පොරක්" ඉන්නවා නම් වැඩේ ලේසිය්
    මේක තමයි ඇත්ත.මමත් ගියා දැනට සති 3කට විතර කලින් බැංකු කීපයකට. සම්පත් එවුන්නම් මෙලෝරහක් නෑ.ලෝන් එක නොදෙන්නමයි කතා කලේ.සැලරි එන්නෙත් උන්ට.
     
    • Like
    Reactions: samsri

    shan_eranga

    Member
    Nov 10, 2018
    19
    6
    3
    Goveronment Gurantor kenek denna puluwannum Peoples bank hodai.Salary Transfer Karanna oni.thawa Dana Ayojana Account 1k open karannuth oni ekata monthly 500/ or above amount 1k fix monthly deposit wenawa salary1n.eka After 5 years walin ganna puluwan
     
    • Like
    Reactions: samsri

    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    එන්එස්බි එකේ 10.5 ට‍ දෙනවා කියලා පණිවිඩයත් තියෙනවා හැබැයි ගවර්මන්ට් කට්ටියට ඒ ගැන හොයලා බලපං හැබැයි ලොන් ගන්න ලේසම ලංකා බැංකුව
     
    • Like
    Reactions: samsri