Personal loan

Ran puthaa

Member
May 31, 2021
23
29
3
මට personal loan එකක් ගන්න ඕන හදිසියකට. මගෙ පරන ලෝන් එකක් තිව්න ඇරියස් වෙලා.හැබැයි මම ඒක settle කරල බෑන්ක් එකෙන් no arrears letter එකකුත් ගත්ත. if any one who can surport me,please help me on this. ලොකු උදව්වක් මේ වෙලාවෙ. 👍
 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මට personal loan එකක් ගන්න ඕන හදිසියකට. මගෙ පරන ලෝන් එකක් තිව්න ඇරියස් වෙලා.හැබැයි මම ඒක settle කරල බෑන්ක් එකෙන් no arrears letter එකකුත් ගත්ත. if any one who can surport me,please help me on this. ලොකු උදව්වක් මේ වෙලාවෙ. 👍

    PM ekak danna mama contact ekak dennam oyata

    leasin one nan innawa keri kolla :P :D loan nan ne

    api nathi wenakm idala mada gahana eka wardi ne :lol: :lol: :lol:
    ------ Post added on Aug 11, 2021 at 9:20 PM
     

    Ran puthaa

    Member
    May 31, 2021
    23
    29
    3
    කවුරුහරි දන්නවනම් HELP එකක් දෙන්න LOAN එක ගොඩ දාගන්න. අමාරු කේස් එකක ඉන්නෙ.සල්ලි ඉතාමත් හදිසි..

    Bump
    ------ Post added on Aug 14, 2021 at 6:31 PM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,503
    7,726
    113
    මෙන්න මෙතන...
    මට personal loan එකක් ගන්න ඕන හදිසියකට. මගෙ පරන ලෝන් එකක් තිව්න ඇරියස් වෙලා.හැබැයි මම ඒක settle කරල බෑන්ක් එකෙන් no arrears letter එකකුත් ගත්ත. if any one who can surport me,please help me on this. ලොකු උදව්වක් මේ වෙලාව
    PM ekak danna help ekak denna pluwanda balannam
     

    Ran puthaa

    Member
    May 31, 2021
    23
    29
    3
    Thanks broo. 👍👍👍 PM එකක් දැම්ම..

    Bump
    ------ Post added on Aug 15, 2021 at 5:57 PM

    BUMP
    ------ Post added on Aug 17, 2021 at 7:40 PM

    බැන්කුවක ඉන්න කෙනෙක් නැද්ද ලෝන් එක ගොඩ දාගන්න... 🤔
    ------ Post added on Aug 21, 2021 at 1:20 PM