මට හදිසියකට ලක්ශ 10ක් ඕන. මාසෙට ලක්ශයක salary එකක් තියෙනවා. ගන්න පුලුවන් ක්‍රමයක් කියන්න දන්න කෙනෙක්. Rate එක 15% ට් වුනත් ok. මගෙ ගිය අවුරුද්දේ ඇරියස් එකක් නිසා crib එකට වැටිල තියෙන්නේ. ඒකයි අවුල. Please මේක ගොඩදාගන්න help එකක් ඕන. Bank or any Finance company එකකින් හරි කමක් නෑ..