personally ගන්න එපා බන් ඡන්දෙ.. එපා වෙනවනෙ රෙද්ද..!

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඇයි බන් මේ අදෝනා දෙන්නෙ නිකන් පොඩි උන් වගේ..

    උබ චන්දෙ දුන්න එකා පැරදිනම් නිකන් ඒකට අපිට නිදහසට කරුණු කියන්න ඕන් නෑ..

    තව උබ හිතන් හිටපු එකා දිනුවෙ නැත්නම් රටට කෙළවිලා රට බංකොලොත් වෙන්න ඕනෙ කියල උබ නිකන් හරි හිතනවනම් උබ ඉන්න තැන ගැන පොඩ්ඩක් වට පිට බලපන්.. උබ හිතන විදියෙ අවුලක් තියනවා.
    උබට කෙළවිලා තියෙන්නෙත් ඕක හින්දා.

    චීත්ත වගේනෙ බන් පැයෙන් පැයට ත්‍රෙඩ් දානවා එක එක මගුල් කියකිය.
    දහය වසරෙ පොඩි උන් වගේ නිකන්.
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබ චන්දෙ දුන්න එකා පැරදිනම් නිකන් නිදහසට කරුණු කියන්න ඕන් නෑ..
    උබ හිතන් හිටපු එකා දිනුවෙ නැත්නම් රටට කෙළවිලා රට බංකොලොත් වෙන්න ඕනෙ කියල උබ නිකන් හරි හිතනවනම් උබ ඉන්න තැන ගැන පොඩ්ඩක් වට පිට බලපන්.. උබ හිතන විදියෙ අවුලක් තියනවා.
    උබට කෙළවිලා තියෙන්නෙත් ඕක හින්දා.
    තැරි බයි ජෙප්පෙක් පුකෙන් කතා කරන අවස්තාවක් සහෝදරවරුනි🤭.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මහින්ද රනිල් මයිත්‍රී ගෝටාභය ඉන්නකොට වැඩ වර්ජනය කරපු සමිති නායකයෝ සේරම එහෙම හිතුවා නම් හරි නේද? අන්න ඔක්කොම සක්කිලි අද දිවුරන ඒක බලන්න ඇවිල්ල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,266
    1
    61,692
    113
    Mother Earth
    දේශපාලනය රටේ ඉන්න හැම ජීවියාටම බලපානවා. කුකුල්ලුන්ට දේශපාලනේ බලපාන්නේ කුකුල් මස් මිළ ඉහළ ගියහම කුකුල්ලුන්ට හොඳට කන්න හම්බෙනවා. 🤷‍♂️

    -සුනිල් හඳුන්නෙත්ති
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,796
    6,025
    113
    ඇයි බන් මේ අදෝනා දෙන්නෙ නිකන් පොඩි උන් වගේ..

    උබ චන්දෙ දුන්න එකා පැරදිනම් නිකන් ඒකට අපිට නිදහසට කරුණු කියන්න ඕන් නෑ..

    තව උබ හිතන් හිටපු එකා දිනුවෙ නැත්නම් රටට කෙළවිලා රට බංකොලොත් වෙන්න ඕනෙ කියල උබ නිකන් හරි හිතනවනම්
    උබ ඉන්න තැන ගැන පොඩ්ඩක් වට පිට බලපන්.. උබ හිතන විදියෙ අවුලක් තියනවා. උබට කෙළවිලා තියෙන්නෙත් ඕක හින්දා.

    චීත්ත වගේනෙ බන් පැයෙන් පැයට ත්‍රෙඩ් දානවා එක එක මගුල් කියකිය.
    දහය වසරෙ පොඩි උන් වගේ නිකන්.

    වටපිට බැලුව උබ කිව්ව නිසා,

    1. එක පැත්තකින් ඔපෙරා හවුස් එක පෙනුන
    2. අනිත් පැත්තෙන් ඩාලින් හාබර් බ්‍රිජ්
    3. ටිකක් එහායින් බොන්ඩයි බීච්

    ලයිෆ් එකත් එහෙම කෙල වීමක් පේන්නෙත් නෑ බන්, උබට වැරදිල

    උබේ හිතන විදිහෙ අව්ලක් හින්ද උබ ඔහොම ත්‍රෙඩ් දානව වෙන්න බැරිද?

    😂
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මහින්ද රනිල් මයිත්‍රී ගෝටාභය ඉන්නකොට වැඩ වර්ජනය කරපු සමිති නායකයෝ සේරම එහෙම හිතුවා නම් හරි නේද? අන්න ඔක්කොම සක්කිලි අද දිවුරන ඒක බලන්න ඇවිල්ල
    සමනලී ෆෝන්සේකත් හිටියා බන්.. අවුලක් නෑ වෑඩේ කරනවා නම්. විවේචන නම් නොකර ඉන්නේ නෑ, උද්ගෝෂණ නොකර ඉන්නෙත් නෑ.. ඒවා ඉතින් මිනිස්සුන්ගේ අයිතියනේ. කොහොම වුනත් මාලිමා 113 ක් පාර්ලිමේන්තු යවපල්ලා, මෙකේ අවසානයක් දකින්න. හොද හෝ නරක ඕන එකක්. නෑතන්ම් රටට තමා කෙල වෙන්නේ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් යනව බන් තව දින දෙකකින් වගේ එන්නම්කො සාමාන්‍ය උනාම කිරිය..
    මට ඕන් නෑ උබල එක්කන් නිකන් වාද කරගන්න තේරුමක් නැති දේවල්වලට. උබයි මායි කමෙන්ට් සෙක්ශන් එක්ක මොන ලොජික් දැම්මත් ඒක කාටවත් වැඩක් වෙන් නෑ. අනික සමහර මත වෙනස් කරන්නත් අමාරුයි. මුලින්ම ඇහුම්කන් දෙන්න ඕනෙ. “Don’t waste your time with explanations: people only hear what they want to hear.”
     
    • Like
    Reactions: Solo Rider