Personally Bike Import කරන්න බැරිද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ තාම Personally Motor Bike Imports කරන්න බැරිද බන්? Import කරන Company තියෙන්වද??

    asvartpilen-125-static.jpg
     
    • Like
    Reactions: Mr Bones

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Import restrictions නැද්ද ඇයි ඒවට? මම හිතන්නෙ බයික් ගේන්නත් බෑ. EV ගෙනෑකි පර්මිට් එකට.
     
    • Like
    Reactions: Nidarshana_k