Pet Accessory Shop එකක් දන්නවද ?
කොළඹ අවට Pet Accessories ගන්න තැනක් දන්නවද ?... කාගිල්ස්, ආපිකො ඇරෙන්න හොදේ
පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න... හොද Stainless Steel Dog Bowl වගේ ඒව ගන්න, ඒව Super market වල නෑ
තව අර Rubber Bone එකකුත් ඕන... ebay තියෙනව ගිනි ගනන්

... odel eke thiyenawa kiyala kiyanawa
Ape ekkenata bone ekak ona naha lagata awith kakule agili hapa hapa innawa boruwata 

?
නාවල කේ9 කියල එකක් තියෙනව කියල මටත් දැනගන්න ලැබුන පොඩ්ඩක් බලපන්