PET Scanner එක_හබක් වෙලාද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    PET Scanner එක_හබක් වෙලාද?

    පෙට් ස්කෑනරයට මොකද වුණේ?

    මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.

    ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.

    PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් බීබීසීයට කියා සිටියේ මේ වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.

    (මේ පිළිබඳව විමසීමක් කරමින් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සැකසූ වීඩියෝ පටය පහත ඇත.)​

    bbc-blocks-dark.png
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අනේ මන්ද බන් දැන් අරු රජිතයා කිවුවේ ආණ්ඩුවෙනුත් තව එකක් ගේනවා කියලා.සල්ලි එකතු කරලා දුන්නඑක ගෙන්න බරු උණු එවුන් තව ලොකු ටොර්ක්නම් දෙනවා.:growl::growl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අනේ මන්ද බන් දැන් අරු රජිතයා කිවුවේ ආණ්ඩුවෙනුත් තව එකක් ගේනවා කියලා.සල්ලි එකතු කරලා දුන්නඑක ගෙන්න බරු උණු එවුන් තව ලොකු ටොර්ක්නම් දෙනවා.:growl::growl:

    :lol:ආණ්ඩුවෙන් ගෙනෙයි ලබ්බ.ඔය දේශපාලකයෝ කියන ඒවා නම් සත පහකට ෂුවර් කරන්න එපා.ඕකුන් ඔක්කොම එකයි:growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ දවස් වල කාර්වගයක් ගෙන්වලු ඇමති වරුන්ට එක ගෙනාවට ප‍ස්සේ ඔක ගෙනත් දෙන්නම් කියලා කියන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මේ දවස් වල කාර්වගයක් ගෙන්වලු ඇමති වරුන්ට එක ගෙනාවට ප‍ස්සේ ඔක ගෙනත් දෙන්නම් කියලා කියන්නේ.

    :shocked:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    :lol:ආණ්ඩුවෙන් ගෙනෙයි ලබ්බ.ඔය දේශපාලකයෝ කියන ඒවා නම් සත පහකට ෂුවර් කරන්න එපා.ඕකුන් ඔක්කොම එකයි:growl:

    ඔය pet Scanner එක ගෙන එක ගැන මාධියවෙදියෙක් ඇහුවා, උට මල පැන්න. එතකොට තමයි උ පච පච ගලා ඔය බොරුව පතබැවේ :frown::frown:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔය pet Scanner එක ගෙන එක ගැන මාධියවෙදියෙක් ඇහුවා, උට මල පැන්න. එතකොට තමයි උ පච පච ගලා ඔය බොරුව පතබැවේ :frown::frown:

    ඔය දැන් උපාසකයා වගේ හිටියට ඕකා පල් හොරා..FCID ගෙනියන්නේ නැහැ ඉතින් ආණ්ඩුවේ ඉත්තෙක් නිසා.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔය දැන් උපාසකයා වගේ හිටියට ඕකා පල් හොරා..FCID ගෙනියන්නේ නැහැ ඉතින් ආණ්ඩුවේ ඉත්තෙක් නිසා.

    එතන උනේ ඇමතිවරයා විදිහට උට එක කර ගන්න බැරි උනානේ. අඩුම ගැනේ උගේ Ministry එකෙන් අඩුම එක රුපිලක් දෙන්න බරු උනා. උ එත නොන්ඩි උනා . එක එතන තඩි කෙප්පයක් පත බැවේ. මට පේන්න බැරි එකෙක් තමයි ඕකා. කට ඇරියොත් ඉවරයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    එතන උනේ ඇමතිවරයා විදිහට උට එක කර ගන්න බැරි උනානේ. අඩුම ගැනේ උගේ Ministry එකෙන් අඩුම එක රුපිලක් දෙන්න බරු උනා. උ එත නොන්ඩි උනා . එක එතන තඩි කෙප්පයක් පත බැවේ. මට පේන්න බැරි එකෙක් තමයි ඕකා. කට ඇරියොත් ඉවරයි.

    ඕකගේ කට ඇරලා අලියෙක්ට කියලා බොකක් දම්මවන්න ඕනේ කටට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද &න්නයගෙයි නිවට සිරාගෙයි තියෙන නොහැකියාව වෙන මොකුත් නෙමේ මිනිස්සු එකතු කරල දුන්න සල්ලි ටිකවත් කලමනාකරනය කරගන්ඩ බැ හත්පොලේ ගාගන්නව, රජයේ මුදල් ගැන කවර කතාද??
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    ඒ කෝටි 20 යහපාලන ඇමතිලා පොන්නයෝ ටික එකතුවෙලා
    මාටියා ගහලද දන්නේ නෑ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඕකත් රටේ කරුමෙට පත්වෙච්ච සෙට් එක නඩත්තුවට ගිහිං ඉවරද දන්නේ නැහැ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ කරුමෙද අපේ කරුමෙද දන්නෙ නැ...
    මිනිස්සු එකතු කරල දීපු සල්ලි වලින් මේක ගෙන්නන්න බැරි ඇමටියෙක්ගෙන් වැඩක් තියෙනවද?. මුන් ඔක්කොම වද බැහැපු කෙහෙල් ගස් වගේ. කිසිම වැඩකට නැ... කිසි දෙයක් කරගන්න බැ...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පෙට් ස්කෑනරයට මොකද වුණේ?

    මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.

    ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.

    PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් බීබීසීයට කියා සිටියේ මේ වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.

    (මේ පිළිබඳව විමසීමක් කරමින් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සැකසූ වීඩියෝ පටය පහත ඇත.)​

    bbc-blocks-dark.png
    Un eh salli walin Lambo gannawa athi :(
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඕකගේ කට ඇරලා අලියෙක්ට කියලා බොකක් දම්මවන්න ඕනේ කටට

    යකෝ අලින්ට අපහාස කරන්න එපා :cool::cool: