කවුරු මූලික උනත් කවුරු සල්ලි යෙදෙවුවත් මොක්ද්ද තියන ප්රශ්ණෙ බොලවූ....?
Video එකක් Publish කරා කියලා එකෙන් කියන්නෑනෙ මූස්ලිම් උන් විතරයි අනුග්රහා කරේ කියලා, ඇත්ත අපි දන්නවනේ බං.. මෙකට ජාති ආගම් බේදයක් නැතුව හැම එකාම උදවු කරා කියලා,
දැන් ඉතින් ඉස්සෙල්ලාම ගෙනාවේ සිංහලුයි අරකයී මෙකයි කියලා ඇනකොටා ගන්නේ, ඔක තමා බං ලංකාවට හෙනේ වෙලා තියෙන්නේ..
යකො අපි පරිනාමය වෙච්ච ජීවී වර්ගයක්, උබලගේ හිතින් පොඩ්ඩක් හිතහන්, මං දන්නැ මෙතන මුස්ලිම් එකෙක් ඉන්නවද කියලා එත් බලහං මුලිනම මෙ මූලිකත්වය ගැන ප්රශ්ණෙ ඇදලා ගත්තෙ මොකාද කියලා...
හැමොම දන්නෙ වැඩක් කරාට පස්සේ මෙක මෙහෙම කරන්ඩ තිබ්බා කියන්ඩ විතරයි එත් මේ කෑගහන එකෙක්වත් හිටියද මෙක මෙහෙම කරන්ඩ කියන්ඩ කියලා ? (මාත් ඇතුලත්ව )