Pet Scanner Fund

මචං මම දැක්කා දෙරණෙ චතුරය කියල තියනව Pet Scan එක ගන්න මුස්ලිම් අය වත් කදිජා පදනමක් වත් කිව්වෙ නෑ :confused: මහරගම පිලිකා රෝහලෙන් ලැබුන Request එකක් නිසා ක්‍රියාත්මක වුන දෙයක් කියල ඇත්ත නැත්ත නොදනිමි.:confused: කවුරු මුල්වුනත් දැන් කතාව යන්නෙ සිංහල මිනිහ රුපියලක් වත් දුන්නැ කියල වගේ..:angry: ජාතියක් ජම්මයක් කොදු නාරටියක් නැති උන් එක්ක මේක කරන්න බෑ බන් :no:
චතුරගෙ කතාව 100%ක් ඇත්ත.
Ehema baluwoth doctors la , politicians , simply everyone karanne business ekak thamai..
හෙළවෙදකමේ එහෙම් එකක් නෑනේ.බේත් හදන්න යන වියදම විතරයිනේ ගන්නේ. රුපියල් 170කට ලෝකේ තියෙන ඉහලම ප්‍රතිජීවකය ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ හිංදානේ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20299396 said:
    මගෙ රෙප් කපපු එකාට රිදෙන්න මම තව එකක් කියන්නම්. අහගනින්. මුස්ලිම් රටවලින් ආධාර අරං හදපු ඉස්පිරිතාල ඔක්කොම තියෙන්නෙ ලංකාවේ මුස්ලිම් පැතිවල. එවාට සිංහල මිනිස්සුන්ට ගිහින් සේවය ගන්න අවස්ථා ඇහිරිලා. ඒත් මුස්ලිම් රටවල ලොක්කන්ගෙ දරුවො සනීප කරල හම්බු කොරපුවගෙන් සිංහල බෞද්ධයෙක් අර කලින් කියපු ඉස්පිරිතාල ඔක්කොටම වඩා ලොකු බිල්ඩිමක් හදලා හැමෝටම සේවය ලබා ගන්න පුළුවන් වෙන්න හදල දුන්නා. අන්න බලාගනින් සහජීවනය කියන්නෙ මොකක්ද කියලා.
    මුස්ලිම් මිනිස්සු ඉන්න පැත්තක ඉස්පිරිතාලෙට සිංහල මිනිහෙක් ගියොත් බෙහෙත් දෙන්න බෑ කියන්නෙ නෑ නේද ? :oo:
     
    මුස්ලිම් මිනිස්සු ඉන්න පැත්තක ඉස්පිරිතාලෙට සිංහල මිනිහෙක් ගියොත් බෙහෙත් දෙන්න බෑ කියන්නෙ නෑ නේද ? :oo:
    ඒ පැතිවල ඉන්න සිංහල මිනිහෙක්ගෙන් අහල බලන්නකෝ හදිසියකදි උනත් එයාල ඒ ඉස්පිරිතාල වලට නොයන හේතුව.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    කවුරු මූලික උනත් කවුරු සල්ලි යෙදෙවුවත් මොක්ද්ද තියන ප්‍රශ්ණෙ බොලවූ....?

    Video එකක් Publish කරා කියලා එකෙන් කියන්නෑනෙ මූස්ලිම් උන් විතරයි අනුග්‍රහා කරේ කියලා, ඇත්ත අපි දන්නවනේ බං.. මෙකට ජාති ආගම් බේදයක් නැතුව හැම එකාම උදවු කරා කියලා,

    දැන් ඉතින් ඉස්සෙල්ලාම ගෙනාවේ සිංහලුයි අරකයී මෙකයි කියලා ඇනකොටා ගන්නේ, ඔක තමා බං ලංකාවට හෙනේ වෙලා තියෙන්නේ..
    යකො අපි පරිනාමය වෙච්ච ජීවී වර්ගයක්, උබලගේ හිතින් පොඩ්ඩක් හිතහන්, මං දන්නැ මෙතන මුස්ලිම් එකෙක් ඉන්නවද කියලා එත් බලහං මුලිනම මෙ මූලිකත්වය ගැන ප්‍රශ්ණෙ ඇදලා ගත්තෙ මොකාද කියලා...

    හැමොම දන්නෙ වැඩක් කරාට පස්සේ මෙක මෙහෙම කරන්ඩ තිබ්බා කියන්ඩ විතරයි එත් මේ කෑගහන එකෙක්වත් හිටියද මෙක මෙහෙම කරන්ඩ කියන්ඩ කියලා ? (මාත් ඇතුලත්ව )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20299416 said:
    ඒ පැතිවල ඉන්න සිංහල මිනිහෙක්ගෙන් අහල බලන්නකෝ හදිසියකදි උනත් එයාල ඒ ඉස්පිරිතාල වලට නොයන හේතුව.
    එහෙම විශේෂ දෙයක් නං දන්නේ නෑ. එන්න එපා කියනවලුද ?
     
    එහෙම විශේෂ දෙයක් නං දන්නේ නෑ. එන්න එපා කියනවලුද ?
    ඒ පැතිවල මිනිස්සුන්ව ඇස් දෙකෙන් දැකලා එයාල කියන දේවල් තමන්ගෙ කන් දෙකෙන් අහලා අත්දකින්න. මෙතන කිව්වට තේරුම් ගන්න බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20299528 said:
    ඒ පැතිවල මිනිස්සුන්ව ඇස් දෙකෙන් දැකලා එයාල කියන දේවල් තමන්ගෙ කන් දෙකෙන් අහලා අත්දකින්න. මෙතන කිව්වට තේරුම් ගන්න බෑ.
    ගිය වෙලාවක අහන්නන්කෝ එහෙනං :baffled:
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    :):):):):):):)=rusiyanuwa;20299316]කවුරු මූලිකත්වය ගත්තත් මිනිස්සු අතරට සාර්ථකව පණිවිඩය අරන් ගියේ දෙරණ මාධ්‍ය ජාලය. එහෙම නොවුනනම් මේ තරම් ඉක්මනට මේ මුදල එකතු කරගන්න ලැබෙන්නෙ නෑ. ලංකාව ඇතුලෙ මිනිස්සු සල්ලි එකතු කරලා දෙන ගේම් නිසා මිනිස්සු මනුසත්දෙරණ ව්‍යාපෘතිය ගැන තියෙන විශ්වාසෙටයි සල්ලි දුන්නෙ. මුල්ම මුදල දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට අන්තිම ලක්ෂ පහ දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකාවෙ විතරක් නෙවි ලෝකෙ පුරාම විවිධ ජාතින්වල මිනිස්සු මේ වෙනුවෙන් සම්මාදම් වෙලා තියෙනවා. මෙතැන අවුලකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු පෙට් ස්කෑනර් ව්‍යාපෘතියෙ අයිතිය මුස්ලිම් අයටයි සිංහල අයටයි වෙන්කරගන්න හදන එක. ඒක අපේ රටේ අනන්‍යතාව නිසා අපිට කරන්න දේකුත් නෑ ආධාර කරලා වෙනදෙයක් බලාන ඉන්නවා ඇරෙන්න.
    [/QUOTE]
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :):):):):):):)=rusiyanuwa;20299316]කවුරු මූලිකත්වය ගත්තත් මිනිස්සු අතරට සාර්ථකව පණිවිඩය අරන් ගියේ දෙරණ මාධ්‍ය ජාලය. එහෙම නොවුනනම් මේ තරම් ඉක්මනට මේ මුදල එකතු කරගන්න ලැබෙන්නෙ නෑ. ලංකාව ඇතුලෙ මිනිස්සු සල්ලි එකතු කරලා දෙන ගේම් නිසා මිනිස්සු මනුසත්දෙරණ ව්‍යාපෘතිය ගැන තියෙන විශ්වාසෙටයි සල්ලි දුන්නෙ. මුල්ම මුදල දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට අන්තිම ලක්ෂ පහ දුන්නෙ මුස්ලිම් කෙනෙක් වුනාට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලංකාවෙ විතරක් නෙවි ලෝකෙ පුරාම විවිධ ජාතින්වල මිනිස්සු මේ වෙනුවෙන් සම්මාදම් වෙලා තියෙනවා. මෙතැන අවුලකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු පෙට් ස්කෑනර් ව්‍යාපෘතියෙ අයිතිය මුස්ලිම් අයටයි සිංහල අයටයි වෙන්කරගන්න හදන එක. ඒක අපේ රටේ අනන්‍යතාව නිසා අපිට කරන්න දේකුත් නෑ ආධාර කරලා වෙනදෙයක් බලාන ඉන්නවා ඇරෙන්න.
    [/QUOTE]

    කවුරු මූලික උනත් කවුරු සල්ලි යෙදෙවුවත් මොක්ද්ද තියන ප්‍රශ්ණෙ බොලවූ....?

    Video එකක් Publish කරා කියලා එකෙන් කියන්නෑනෙ මූස්ලිම් උන් විතරයි අනුග්‍රහා කරේ කියලා, ඇත්ත අපි දන්නවනේ බං.. මෙකට ජාති ආගම් බේදයක් නැතුව හැම එකාම උදවු කරා කියලා,

    දැන් ඉතින් ඉස්සෙල්ලාම ගෙනාවේ සිංහලුයි අරකයී මෙකයි කියලා ඇනකොටා ගන්නේ, ඔක තමා බං ලංකාවට හෙනේ වෙලා තියෙන්නේ..
    යකො අපි පරිනාමය වෙච්ච ජීවී වර්ගයක්, උබලගේ හිතින් පොඩ්ඩක් හිතහන්, මං දන්නැ මෙතන මුස්ලිම් එකෙක් ඉන්නවද කියලා එත් බලහං මුලිනම මෙ මූලිකත්වය ගැන ප්‍රශ්ණෙ ඇදලා ගත්තෙ මොකාද කියලා...

    හැමොම දන්නෙ වැඩක් කරාට පස්සේ මෙක මෙහෙම කරන්ඩ තිබ්බා කියන්ඩ විතරයි එත් මේ කෑගහන එකෙක්වත් හිටියද මෙක මෙහෙම කරන්ඩ කියන්ඩ කියලා ? (මාත් ඇතුලත්ව )

    :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    When someone does a good thing we should be able to say it's good with out relations to creed ar breed or relationship or religion. I appreciate what this man has done as a Sri Lankan and denounce all those who relating it to religious and racial divisions
     
    • Like
    Reactions: LazyLizard
    When someone does a good thing we should be able to say it's good with out relations to creed ar breed or relationship or religion. I appreciate what this man has done as a Sri Lankan and denounce all those who relating it to religious and racial divisions
    Why don't/can't you appreciate Derana ? wthout Derana this man is nothing/nobody. Its Derana who set the stage for this man to come out with his own agenda.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇත්තම කියනවා නම් මේක ලංකාව පුරාවට ඉන්න මිනිස්සුන්ගේ දායකත්වය ගන්න පුළුවන් උනේ දෙරණෙන් ගෙනිච්ච ප්‍රචාරය නිසා. අවන්කවම මත දැනගත්තේ ඕකෙන් තම. ඒ වගේම මම දන්න බහුතරයකුත්. මිනිස්සුන්ගේ හිතට කාවදින්න උන් ad එකත් හදලා තිබ්බ බොක්කේ තියන දෙයක් හරි ඇදලා දෙන තරමට. අනික උන් කිඋවේ නැහැ මේක පදනමකින් කරනවා කියලා. පිළිකා රෝහලේ මෙන්න මේ ගිණුමට සල්ලි දාන්නයි කියලා තමා කරගෙන ගියේ. මනුසත් දෙරණ මෙච්චර කාලෙකට කරලා තියන දේවල් ගැන විශ්වාසය මත තමා ගොඩක් මිනිස්සුත් ඕකට ආධාර දෙන්න ඇත්තේ. නමුත් මේ කියන මනුස්සය මුලික වෙන්න ඇති "මුදලින්". නමුත් ඒ මනුස්සයට විතරක් තිබ්බ අවශ්‍යතාවක් නෙමෙයිනේ ඕක. පිළිකා රෝහලටයි ඕක ඕනේ. දෙරණ කලෙ එකට ලංකාවේම මිනිස්සු පෙලගස්සපු එක. නමුත් ඔක්කොම අත ඇරලා එක මනුස්සයෙක්ව පෙන්නලා මෙය නිසා තමා අපි මේ දේ කරගත්තේ කියනවා නම් එක සුදුසු නැහැ. එත් ඔය විදිහට පෙන්නන එකේ යටි අරමුණක් තියනවා කියලා හිතෙනවා. දැන් වෙන සිද්දි දැක්කහම එහෙම නොවෙයි කියලා කියන්නත් බහ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉදිරියේ රාළ;20299791 said:
    Why don't/can't you appreciate Derana ? wthout Derana this man is nothing/nobody. Its Derana who set the stage for this man to come out with his own agenda.

    Derana did the media part of it. There were many volunteers working for this and even I contributed the way I could. What matters is the initiation.

    There were so many such things such as trail project with the leadership of Dayan. Those who re getting involved do not look for breed or. Creed but the benefit of the program to the human kind.
     
    How can this project succeed without Derana's Media effort ? Without Derana's Media Support This project won't ever succeed. No matter who initiated. So Its Derana who should deserve the Credit and appreciation.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉදිරියේ රාළ;20299870 said:
    How can this project succeed without Derana's Media effort ? Without Derana's Media Support This project won't ever succeed. No matter who initiated. So Its Derana who should deserve the Credit and appreciation.

    Derana has already dot their part and you got to learn how media take the advantage in a program like this. They will never get involved unless their business case is justifiable. Just go and ask for one of your project to get media coverage. They will ask for the full program and evaluate and put so many condions if viable before signing exclusivity contract. I have that experience for many years.
     
    is That an EXCUSE not to give credit and appreciation to Derana? if Sirasa did this Media campaign, then this project can never ever succeed. so If you are NOT giving credit to Derana, you are a hypocrite.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ඉදිරියේ රාළ;20299275 said:
    ලංකාවට කොයි ස්කෑනර් එකත් ඉස්සෙල්ලම ගෙනාවේ සිංහල බෞද්ධයෝ , මුල්ම CT ස්කෑනර් එක, මුල්ම MRI ස්කෑනර් එක. මේවා නොදන්නාකම නිසා තමයි ඔයා ඔහොම සිංහල මිනිස්සු ගැන කතා කොරන්නේ හොඳේ.

    සල්ලි ගෙවිල්ල නොගෙවිල්ල වෙනම කතාවක්. හැබැයි නොමිලේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න ඉස්සෙල්ලම ස්කෑනර් එක ගේන්න මුල් වුණෙත් සිංහලයෙක්. ස්නායු ශල්‍ය වෛද්‍ය කොල්වින් සමරසිංහ.

    රාල ගොන් ආතල් දෙන එකෙත් සීමාවක් තියාගන්න......දැන් Bitter Truth කිව්වේ මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් එකක් පරිත්‍යාග කරන්න හිතුනේ මුස්ලිම් මනුස්සයෙක්ට කියලනේ..........නැතුව ලංකාවේ පලවෙනි pet ස්කෑනර් එක ගැනවත් ලංකාවේ පලවෙනි නොමිලේ පාවිච්චි කරන්න ගෙනාපු ස්කෑනර් එක ගැනවත් නෙවෙයිනේ?​
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉදිරියේ රාළ;20299896 said:
    is That an EXCUSE not to give credit and appreciation to Derana? if Sirasa did this Media campaign, then this project can never ever succeed. so If you are NOT giving credit to Derana, you are a hypocrite.

    I do not intend to argue with people who do not understand the truth. What Ever the media partnership doe is for their gain as well as for the project to succeed. They creat a topic to go to people.