අපේ රටේ ඉන්න මිනිසුන්ටත් හරියට වේල් දෙකක් කන්න වත්කම නෑ..
එහෙව් එකේ සරනාගතයන් බුරුතුපිටිං ලංකාවට එන එක ගැන කතාකරන්න
හිටපු ජනා කියන මහින්ද කියන එකත් නෑ
දැන් ඉන්න එකා මෛත්‍රීපාල පඹයත් නෑ
අගමැටි කියන රනිල් පොන්නයත් නෑ
ජවිපෙ අනුර කියන බලු කුක්කත් නැ...
කාලකන්නි දේශපාලකයන්ගේ චන්ද කැඩෙනවට කටයි පුකයි දෙකම වහගෙන ඉන්නෙ..
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන නුදුරු අනාගතයේම අපේ රටත් සිරියාවක් කරන්න හදන අපේ අවස්ථාවාදී, නිවට පාලකයන්ට හෙන හතක් නොව හැත්ත හතක් වැදී හිස් හත් කඩකට පැලේවා!![]()


