Petrol රුපියල් 60කින් Diesel රුපියල් 80කින් පහලට

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Common Ranil.Petrol adu nokara diesel 150/= withara adu karanam watinawa.Jeppo lept wena news mewa.🙂
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    😍

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.

    එහි නව මිල රු 340කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

    මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

    සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

    භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.

    IMF eken higa kala gatta $ tikada me ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    01-6001(1).jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    හා කමක් නෑ අපි මාලි නන්දනීට..

    කෝ බන් මේකෙ එකෙක් උදේ පාන්දර පත කෙබ්බයක් ඇරලා තිබ්බ නේද රුපියල් 25කින් අඩු කරලා කියල.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ආන් පෙට්‍රල් දැන් 117 ඩීසල් 93යි ලු. නිවුස් බලාපිය සංවර්ධන නිවුස්😍
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබේ.

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375කි.

    මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306කි.

    ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358කි.

    මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.
    Sanwardhana-News.gif
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    😍

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.

    එහි නව මිල රු 340කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

    මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

    සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

    භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.
    එකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    එකම බැරල් එකේ එන crude oil එකම refinery එකෙන් refine කරාම price changes වලදී එකක් increase වෙන්නයි, අනික decrease වෙන්නයි හේතුව මොකක් ද?

    Increase වෙන්නෙ නෑනෙ.
    එක්කො අඩු වෙනවා, එක්කො වෙනස් වෙනවා.

    බලුකොතේ @monson පොන්නය කියන විදියට ඔය දෙක විතරයි වෙන්නෙ 😂😂😂
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Increase වෙන්නෙ නෑනෙ.
    එක්කො අඩු වෙනවා, එක්කො වෙනස් වෙනවා.

    බලුකොතේ @monson පොන්නය කියන විදියට ඔය දෙක විතරයි වෙන්නෙ 😂😂😂
    ඔය වෙලා තියෙන්නෙ බං. එකක් increase වෙලා, අනික decrease වෙලා. එකම shipment එකේ crude oil refinery එකෙන් එළියට එද්දී එහෙම වෙන එකයි ප්‍රශ්නෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    o69dbNC.jpg

    ඔක්කොම අඩුවට තියනකොට කන්න නැතත් ඉන්න රටක් ඕනේ කියල රැල්ලට පු* දීලා මෝඩ ගෝඨා ගෙන්නල්ල කරගත්ත හැටියට තාම හොඳයි :lol:

    IfROBpR.jpg

    *දැන් උන් හිටපු කෘෂිකර්ම ඇමති කෙනෙක් පස්සේ යනවා රැල්ලට:lol:
     
    • Like
    Reactions: Asmodeus