Petrol වෙනුවට Diesal ගැහුවොත් කොහොමද, අවුල් යිද?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    IF YOU have 30ltrs petrol and fill up 10ltr diesel, no issue, you can still run. wont work if you completely fill up petrol into diesel car or diesel into petrol car
     
    • Like
    Reactions: King kekille

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Petrol වෙනුවට Diesal ගැහුවොත් කොහොමද, අවුල් යිද?
    ඩීසල් වලට වඩා හොඳට වැඩ කරනවා එළවලු තෙල් හරි පොල්තෙල් හරි.
     
    • Wow
    Reactions: magix

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    පෙට්‍රල් එන්ජිම හරි ටයිමින් වලට දුවාගන්න ඕනෙ පවර් එක ඩීසල් වලින් ගන්න බෑ.

    මම දන්න තරමින් එන්ජිමේ කොටස් හිර වෙන්න පුලුවන්.

    ඩීසල් එකකට පෙට්‍රල් ගැහුවොත් ඒ එන පවර් එකට එන්ජිම හා සම්බන්ධ කොටස් crack වෙන්න පවා ඉඩක් තියනව
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඩීසල් වලට වඩා හොඳට වැඩ කරනවා එළවලු තෙල් හරි පොල්තෙල් හරි.
    ඔහොම ප්‍රසිද්ධියේ ඔවා දාලා බෙහෙතකට වත් එළවලු තෙල් ටිකක් හොයා ගන්න වෙන්නේ නැහැ ☹️
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Im Out Over It GIF by FanologyPV