Petrol car vs Diesel car

පෙට්රල් or ඩීසල්

  • පෙට්රල්

  • ඩීසල්


Results are only viewable after voting.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    It all depends on the usage
    kana palenna long distance nitara duwananam -> Diesel
    wediya duwanne naha indala hitala yanawanam e yannet short distance nam -> Petrol

    diesel cars patta economical long distance duwaddi, anika hodata duwanna oni
    e wagema repairs cost eka wediy. eth hodata duwala per km cost eka adu nisa repairs awulak naha
    anika wediya duwanne natiwa indala hitala duawananam diesel case leda wediy

    common rail diesel car diesel karanawa kana palenna ekama scene eka super diesel gahanna oni
    mama hitanne auto diesel tibbata super diesel petrol wage naha
     
    • Like
    Reactions: animation

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    මේ ටික ඇති උඹේ දැනුම ගැන හිතාගන්න. 15%-20% අතරේ Diesel Engine එකක efficiency එක වැඩියි ඒ මොඩල් එකේම පෙට්‍රල් එන්ජින් එක ගත්තොත්. නිකමට search කරලා බලපන්. එතකොට තේරෙයි. පෙට්‍රල් පැජරෝ 2009-2010 මොඩෙල් එකක් කරන්නේ 4.5-5ක් වගේ ලීටරේකට. ඒකේම ඩීසල් මොඩල් එක 8-9ක් කරනවා. ඩීසල් වාහන මාර්කට් වුනේ ඒකයි. උඹ කියන තරමේ වෙනසක් නැත්තම් මොකටද බං ජාති දෙකකින් වාහන එවන්නේ. එක ජාතියකින් එව්වැකිනේ.
    මම කිව්වේ පැජරෝ ගැන නෙමේ. කොරොල්ලා ටවුන් ඒස් වගේ පොඩි වාහන ගැන.

    පැජරෝ එකේ ඩීසල් කරනව තමා. 4 සිලින්ඩර් 4M41 එන්ජිම V6 පෙට්‍රල් එකට වඩා තෙල් කරනවා. ඒ තියා පළාත්සභා එකේ 4D56 එක කරන්නෙත් උපරිම 8-9යි.

    ඩීසල් පෙට්‍රල් මොඩ්ල් දෙකක් එන්නෙත් ඔය මිලේ වෙනස නිසා තමා. මාකට්/රීජන් අනුව වෙනස් වෙනවා. US මාකට් එකේ ඔක්කොම වගේ තියෙන්නෙ පෙට්‍රල්. ඒෂියන් මාකට් එකේ ඩීසල්.
     
    • Like
    Reactions: niranga1989

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Petrol nethi unat diesel nethi wenne ne. Mokada ratakata duwanna be diesel netuwa. Agri, industry, electricity and many more. Patrol one light vehicles wlta mainly.