ev set na itinEV thamai hoda. Habai EV kiyane Leaf nemai hode.![]()




Car mada ona?ganna hoda diesel wahanayak kiapallako
uparima 8mil
Car mada ona?
Sorenro, navara, hilux, santafe wage set nadda
වෙන මොනවද තියෙන්නෙ ඉතින්..oya ganata tiyenne patta gahapuwane
වෙන මොනවද තියෙන්නෙ ඉතින්..![]()
Vitz වගේ tama ටිකක් හරි අලුත් එකක් තියෙන්නෙ ඔය ගාණට. ඒවා petrol නේ ඉතින්.
Santafe එක පට්ට වාහනේ. හොඳ එකක් හොයාගන්න පුළුවන් නං. 4wd තියෙනවා, car එකේ වගේ පාගලා යන්නත් පුළුවන්. Highway ekeda 160+ ගිහින් තියනවා මන්. 2007 එකක.
9-10 normal drive කරනවා නංfuel.efficiency komada
ehenam hoyala balana ona thanks boss9-10 normal drive කරනවා නං.
Manual නං set වෙලා නැ මට ලංකාවේ. හැබයි oke manual එකක් ආවා.ehenam hoyala balana ona thanks boss
Manual නං set වෙලා නැ මට ලංකාවේ. හැබයි oke manual එකක් ආවා.