Petrol Diesel මිල ආයෙත් ඉහලට

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    41482263_2149449995305535_6744241558402367488_o.jpg

    :lol::lol:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හෙන පවු බන් උබ මෙහෙමත් වන්දිබට්ටකම් කරනවා නේ, ඒ කාලේ 163 වෙනකොට ඇටි කෙහෙල් කාය් රිලව වගේ උන්නා දැන් . මේවට කියන්නේ සොදුරු අසහනය කියලා. :P:P
    Ea Kale Thel Beral eka keeyada Ban ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් දාපන්කෝ enews ලිපියක් මේවගේ මෙතන ඉන්න UNP පොන්ලගේ මොරාල් එක නග්ගල ගන්න




    මරා තෙල් මිල වැඩි කරන්නයි නිලදරින්ට රහසේ උපදෙස් දීලා.....


    තෙල් මිල වැඩිකිරීම පිටුපස මරා සහ බය ගොතා.............

    :rofl::rofl: unp කාරයන්ගෙ මොනා නග්ගන්නද බන් ඕකුන්ට නගින් නැ..ඔනෙ නම් පස්සෙ හිලේ විස්කම්බය නම් වැඩි වෙයි ඕකක් කියවපුවම..:lol::lol::lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ආයේ මොකටද බං මේක අප් කර කර ඉන්නේ ලබන මාසේ ආපහු 10 වෙනිදට අප් කරලා දෙයි දැන් ඔය තියන සල්ලි ටික crypto currency වල ඉන්වෙස් කරන්නේ නැතිව අපේ ඩීසල් පෙට්‍රල් වල ආයෝජනය කරපන් උබට ගොඩයන්න පුළුවන්:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයේ මොකටද බං මේක අප් කර කර ඉන්නේ ලබන මාසේ ආපහු 10 වෙනිදට අප් කරලා දෙයි දැන් ඔය තියන සල්ලි ටික crypto currency වල ඉන්වෙස් කරන්නේ නැතිව අපේ ඩීසල් පෙට්‍රල් වල ආයෝජනය කරපන් උබට ගොඩයන්න පුළුවන්:P:P

    උබ දන්නෙ නැද්ද අනවසරයෙන් ප්‍රෙට්ටල් සහ ඩීසල් රැස්කිරීම නිති විරෝධියි, කූඩුවෙ ලගින්ඩ තමා වෙන්න..:lol::P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ දන්නෙ නැද්ද අනවසරයෙන් ප්‍රෙට්ටල් සහ ඩීසල් රැස්කිරීම නිති විරෝධියි, කූඩුවෙ ලගින්ඩ තමා වෙන්න..:lol::P

    ලංකාවේ නීතියට අනුව නීති විරෝදී දේවල් ගොඩක් තියනවා:lol::lol: එත් ඒකාලෙත් ඒවා අඩුවක් උනෙත් නෑ මේ කාලේ අඩුවක් වෙලත් නෑ:P හිතලා බැළුවොත් ලයින් එකක් ගහගන්න බැරි කමක් නෑ :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Mahinda kale mita wada wediy eth e kale crude oil barrel eke ganata sapekshawa dan crude oil barrel eka sahenna adui


    Dollar eke wedi wena eka calculate karala gaana haduwath dan petrol mila patta wadiy


    Bayyo Toyyo Jeppo widiyata maragane natiwa, okkoma set wela mekata wirudda wenna oni :)