Petrol for USD Freelancers

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මම දන්න කම්පැනි තියෙනව මාස දෙකකට විතර කලින්ම tank install කරල unload facility හැදුව. උන් දැනන් ඉන්න ඇති මෙහෙම කරනව කියල.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    Be 6600 min ganna onalu ☹️
    මචන් සමහර රටවල තියනවා වගේ ඩිසල් 200L ඩ්‍රම් විකුණන පිළිගත් ආයතන ලංකාවේ තියනවද ??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,642
    113
    එකමත් එක රටක
    අපි බලමු ඩොලර් වලට එහෙම තෙල් අරන් වාහනවලට ගහල දුවන හැටි. 🤣🤣🤣
    ඕක කරන්න නම් මුලින්ම අපි මත යැපෙන ත්‍රීවිල් කාරයෝ ගැන්සියක් හදාගන්න ඕනේ. 🥴
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    පුළුවන්, ඩීසල් විතරයි හැබැයි
    එත් බන් උන් ගැලුම් 2000න් අඩුව දෙන්නෙ නෑ.

    අනික ගෙනල්ල බාන්න උන් කියන ස්පෙක් එකට ටැන්ක් ෆැසිලිටි තියෙන්න්ත් ඕන.

    ඒව තියනව නන් පුළුවන්.
    තව ජෝන් කීල්ස් එකෙනුත් පුළුවන්ලු
    එත් අඩුම ලීටර් 6600ක් ගන්න ඕන.

    උන් නන් බාල්දි වලට හරි බානවලු.

    පොඩ්ඩක් කතා කරල බලන්න


    ------ Post added on Jul 7, 2022 at 9:56 PM
    මචෝ මේ Industrial Diesel කියන එක නේද ?? මේක වාහන වලට දාන්න පුලුවන්ද ???