Petrol Ithurukaramu (Automatic Transmission)

aruna47

Well-known member
  • Math auto thamai pawichchkaranne 2008 indan, aniwaren engine ekata kanathiyagana thamai drive karanne, umba kiuwwa wage math wane nawaththapu gaman N ganawa, ekadan puruduwela thiyennne machan. Gear maruwena than dan purudui machan, Accerator eka atharala pagapu gaman ding gala maruwenawa.

    Good post.

    ai ban kana tiyagena drive karanne.. para balanne uba mokenda :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් ඔටෝ ගියර් එන කාලෙකට නම් හොදා....... :D අපිට ඔටෝ ඒවා එලවන්න බෑ...... :P
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    අපිට එන්ජිමේ හඩත් සමග ධාවනයේ යෙදෙනකොට, ගමන් කරන ගියරයේ සිට ඊළඟ ගියරයට යා යුතු අවස්තාව ගැන අවභෝදයක් ගන්න පුළුවන්, අන්න ඒ තැනදී ඇක්ස්ලෙටරය පොඩ්ඩක් ඇත අරියනම් ඊ ළඟ ගියරයට නිකන්ම මාරු වෙනවා.
    මේක කරන්න ලේසියි ආර් පී එම් මීටර් එකක් තියනවනම්, සාමන්යෙන් 2000 පනපුවම වගේ මේ විදියට කරානම් හරියටම හරි.(මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි)
    :yes::yes:
    Thx for the info machan...



    lankawe kohomada ban 2000RPM eke yanne. para threewheel karayoyi, bus karayoyi ekka :lol:

    Mulinma hariyata kiyawala indapan ban :lol::rofl:

    balapan nathnam kochchara wahana thibbath minissu uba gana hithana widiha.. :lol:
    (Comment below)
    No offense..:P


    RPM in cars stands for Revolution Per Minute, this refers to the car's engine and measures how many times the engine is turning per minut ;)

    You've made my day :rofl:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Elamakiri...Post ekak... ara "N" eketa daana seen eke nam aththak ati..mame e vade karala naa.. ara "Mr.Laal Kantha" nam kiyanne poddata "P" eketa daan dagalanna epa.. Auto nam "D" eke thiyan Break karan hitiya kiyala kisi aulak naa kiyala..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Elamakiri...Post ekak... ara "N" eketa daana seen eke nam aththak ati..mame e vade karala naa.. ara "Mr.Laal Kantha" nam kiyanne poddata "P" eketa daan dagalanna epa.. Auto nam "D" eke thiyan Break karan hitiya kiyala kisi aulak naa kiyala..

    Laal Kantha kiyanne JVP eke buwek neda? minihayi maayi danna Auto.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මමත් පාවිච්චි කරන්නේ Automatic Transmission තියෙන කාර් දෙකක්. ඒත් අර RPM ඒක බලාගන්න දෙකෙන් එකක්වත් RPM මීටර් නැති එක තමයි අවුල. අනික් දේවල් නම් කරන්න පුළුවන්.
    :yes::yes::yes:
    බෙදාහදා ගත්තාට ස්තූතියි.

    :D:D:D
    Rep +6
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මමත් පාවිච්චි කරන්නේ Automatic Transmission තියෙන කාර් දෙකක්. ඒත් අර RPM ඒක බලාගන්න දෙකෙන් එකක්වත් RPM මීටර් නැති එක තමයි අවුල. අනික් දේවල් නම් කරන්න පුළුවන්.
    :yes::yes::yes:
    බෙදාහදා ගත්තාට ස්තූතියි.

    :D:D:D
    Rep +6

    RPM nathi ayata thamayi machan mama keewe engine eka race wena sadde poddak ahan drive karanna kiyala
     
    • Like
    Reactions: animation

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    RPM nathi ayata thamayi machan mama keewe engine eka race wena sadde poddak ahan drive karanna kiyala
    Aaaa.... Hari hari. Wade meter.
    Elaz....
    11.gif