petrol kerosene mix?

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
bike ekata petrol gahala dawas 2 witara giyata passe shed ekata seal tiyala petrol walata kerosine kalawam karala kiyala :shocked:

petrol walin kerosene suwadakuth enawa.
bike eka start wennath horai. pickup ekath aduwela. mokada bn dn karanne?
 
Last edited:

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    petrol එක්ක kerosene ටිකක් mix උනා කියල අවුලක් වෙන්නේ නැහැ . එත් ගොඩක් mix වෙලා නම් ප්‍රශ්න එන්න පුළුවන්. හොඳම දේ තමයි පෙට්‍රල් ටික ඔක්කොම වගේ අයින් කරලා අලුතින් ගහගන්න එක. කෝකටත් service center එකකට ගිහිල්ල ඇහුව නම් හරි
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝකටත් පෙට්‍රල් ටික අයින් කරලා කාබ් එක එහෙම සුද්ද කරගනින්,
    මම මේ සීන් හින්දම ත්‍රෙඩ් එකක් දැම්මා හොර ශෙඩ් ගැන කට්ටිය දැනුවත් කරන්න,
    අසහන ත්‍රෙඩ් වලට වගේ ඉල්ලුමක් නැති නිසා ඒවා බම්ප් වෙන්නේ නැහැ,
    රෙවුනම තමයි මතක් වෙන්නේ මේවා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1834459
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    petrol එක්ක kerosene ටිකක් mix උනා කියල අවුලක් වෙන්නේ නැහැ . එත් ගොඩක් mix වෙලා නම් ප්‍රශ්න එන්න පුළුවන්. හොඳම දේ තමයි පෙට්‍රල් ටික ඔක්කොම වගේ අයින් කරලා අලුතින් ගහගන්න එක. කෝකටත් service center එකකට ගිහිල්ල ඇහුව නම් හරි

    ඔව් ටැංකියේ තෙල් අයින් කරලා ඒක සුද්ද කරලා, කාබ් එකත් සුද්ද කරගන්න වෙයි අලුතින් තෙල් ගහන්න කලින්. මොකක්ද බයික් එකේ මොඩල් එක?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    ඔය වගේම වටිනවා . අනිවා බුමිතෙල් mix කරන petrol shed ටික උබල අපි දන්නා විදියට share කරගන්නවා නම්. සැහෙන shed වල කැත වැඩේ කරනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ප්‍රශ්නය නිසා කොළඹ ෂෙඩ් එකක් සීල් තියල තිබුන. කවුරු හරි දන්නවද ඒ ෂෙඩ් එක මොකක්ද කියල
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ ප්‍රශ්නය නිසා කොළඹ ෂෙඩ් එකක් සීල් තියල තිබුන. කවුරු හරි දන්නවද ඒ ෂෙඩ් එක මොකක්ද කියල

    නාවල ඕපන් යුනිවර්සිටි එක ඉස්සරහ එකයි, ගම්සභා හන්දියේ එකයි දෙකම සීල් තිබ්බා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, ඕපන් යුනි එක ළඟ එක සීල් තිබ්බේ රීටේල් පමණක් විකුනන්න තියෙන භූමිතෙල් බවුසරයකට තොග දුන්න කියල නේද???

    ගම්සභා හන්දියේ සීන් එක නම් දන්නෙ නැහැ ...

    නාවල ඕපන් යුනිවර්සිටි එක ඉස්සරහ එකයි, ගම්සභා හන්දියේ එකයි දෙකම සීල් තිබ්බා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්, ඕපන් යුනි එක ළඟ එක සීල් තිබ්බේ රීටේල් පමණක් විකුනන්න තියෙන භූමිතෙල් බවුසරයකට තොග දුන්න කියල නේද???

    ගම්සභා හන්දියේ සීන් එක නම් දන්නෙ නැහැ ...

    ඒ ශෙඩ් එකට කම්ප්ලේන් ගොඩක් තිබ්බ බං
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Pita Kotte thiyena shed eken mata horata Petrol Gahala Ahu una. ( shed on the left hand side when going towards Baththaramulla}
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0

    ඔව් ටැංකියේ තෙල් අයින් කරලා ඒක සුද්ද කරලා, කාබ් එකත් සුද්ද කරගන්න වෙයි අලුතින් තෙල් ගහන්න කලින්. මොකක්ද බයික් එකේ මොඩල් එක?

    hornet ekak