සිරා සීන් එක .අර pajero io gdi කියන වාහනේ ලංකාවේ චෝර උනේ ඒකයි .ඒකට ගහන්න ඕනේ 95 ඔක්ටේන් .ඉතින් ගොඩක් ෂෙඩ් වල ඔරිජිනල් බඩු නෑ .





මචං වැලිපැන්නේ ශෙඩ් දෙකේ නම් වෙන මොනා හරි සීන් එකක් තියෙනවා..
ඒවා හදලා ගොඩක් කල් ඒත් පටන් ගන්නේ නැහැ..
මොනවා හරි ලීගල් ඉශූ එකක් තියෙනවා..
අලුතෙන් පෙට්‍රල් ශෙඩ් පටන් ගන්න නම් කොළඹ පර්චස් 20 පිට පර්චස් 40+
මුහුනත අඩි 60+ ඕන..
අලුත් ලයිසන් එකකට ලක්ශ 50-75 වගේ යනවා.. ඒක දේශපාලන ඇදුනුම්කම මත තීරනය වෙන්නේ..
ටැංකි ගහලා, පොලව හදලා, පොඩියට ඔෆිස් එක හදලා ඉවර කරන්න කෝටි 3ක් විතර යනවා සුපර් ඩීසල් එක්ක පොම්ප 5+ එක්ක..
දැනට කරන ශෙඩ් එකක් ගන්නවා නම් ඒකත් තීරනය වෙන්නේ තැනේ හැටියට, ලෑන්ඩ් එකේ මාකට් ප්‍රයිස් වැඩි නම් ශෙඩ් එක ගනන්.. වාහන ගොඩක් ගැවසෙන තැනක් නම් ඒත් එහෙමයි.. කොලඹින් දුර පලාත් වල නම් කෝටි 6ට වගේ ඉදන් තියෙනවා..
කොමිස් එක නම් දැනට දෙන්නේ 2.5.. ඔයිල් වලිනුත් ගානක් හොයන් පුළුවන්, ඊට අමතරව ගෑස් සිලින්ඩර් වලිනුත් බිස්නස් එකක් කරන්න පුළුවන් ඉඩ තියෙනම්..
අලුත් දෙයක් විදියට ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන වැඩෙත් කරන්න පුළුවන්..
ඔන්න මම කාලයක් හොයලා එකතු කරගත්ත දේවල් ඔක්කොම බෙදා ගත්තා..
ගොඩ දෙනෙක් කියන්නේ නම් ලාභ මදි කියලා.. ඒත් වැදගත් බිස්නස් එකක්,
අලුත් දෙයක් විදියට ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන වැඩෙත් කරන්න පුළුවන්..

ෂෙඩ් ඇතුලේ හයි කරන්නෙත් හදිස්සියට ෂෝට් නොවෙන ස්විච් මචන්. ඔය චාර්ජ් කරන එකට නම් ලොවෙත් අනුමැතිය දෙන්නෙ නැහැ![]()
ලකී අයියා කියලා එකෙක් ඉන්නවා අපේ පැත්තෙ ෂෙඩ් එකක් කරන.Ai ban e. Safety measures aran ne chgarging station danne

ෂෙඩ් ඇතුලේ හයි කරන්නෙත් හදිස්සියට ෂෝට් නොවෙන ස්විච් මචන්. ඔය චාර්ජ් කරන එකට නම් ලොවෙත් අනුමැතිය දෙන්නෙ නැහැ![]()
ඕක අපිට කතා කරන්න පුළුවන්
මචං ඒක කරන්න පුළුවන් පොඩි තාප්ප කෑල්ලකින් වෙන් වෙන්න පොඩි ඉඩක් හදලා..
පොලව යට තියෙන ටෑන්ක්ස් වලටත් ලොකු සේෆ්ටි දාලා තියෙන්නේ,
ඉතිං චාජර් වලටත් එහෙම ඇති..
මොකද මේ දේවල් ෆිලිං ස්ටේශන් වල දාන්න හදපුවනේ..

Can you explain this renting out methodDude its not easy as u think. Land should be yours and permit has a"VALUE" total cost for fuel station with 5 pumps will be nearly 40M.
There are possible ways-
1- rent out a fuel station run by a co-op society. They usually tendering their stations.
2-ioc usually call for proposals from individuals who owns lands in commercial areas. They build and you run the business.
Profit- those days it was 1.75perL
Most profitable stations were sheds in harbours like beruwala or negombo. Per multiday trawler 3000L as an average. I don't know how it turns now.

dan permit ganna hambawenne na mcn.kiyana tharam laabayak na itin.a unata jeewitha kaalema shape.