Petrol Shed එකක් දාන්නෙ කොහොමද??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මචංල උඹලා දන්නවද Petrol Shed එකක් දාන Process ඒක? Licence ගන්න ඔ්න තැන් ඒ්වයෙ ගනන් එහෙම??

    ඉඩමක් තියනවා පාර අයිනට වෙන්න ෂෙඩ් ඒකක් දාන්න කියලා බැලුවෙ...
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Aluthen ganna amarui. Area eka anuwa price wenak wenawa. 30 Mil idan 150 Mil wage.
    Meka thiyenne machn Tikak Rural area ekaka. Polonnaruwa paththe.

    Aluthen ganna maarui kiwe Political Connections one kathawada,
    godak than wala aluthen shed danawa neda habai,
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Idamak gaththa... :yes:
    Shed ekak gahuwa :yes::rofl:
    Petrol tikak genath bassuwa.. wathura tikak kalawan karaa.. sell karanna thiyenne :yes: :P


    ^Joke (aththatama ehema newei.. wathura kalawan kireema anumatha karanne naha)
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මගේ දැනුමේ හැටියට බාර්/ෂෙඩ් දෙකම දාන්න පුලුවන් එකම විදියයි.

    මේකේ ඉන්නව කීල්ස්/කාගීල්ස් සුපර් මාකට් එකකට ඉඩමක් දාගන්න කොහොමද කියල හොයන අය, දන්න කෙනෙක් ඉන්නවද ?
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    මේකේ ඉන්නව කීල්ස්/කාගීල්ස් සුපර් මාකට් එකකට ඉඩමක් දාගන්න කොහොමද කියල හොයන අය, දන්න කෙනෙක් ඉන්නවද ?
    menna me point eka nam mamath danaganna kamathi... danna kenek innawa nam reply karapanko
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    menna me point eka nam mamath danaganna kamathi... danna kenek innawa nam reply karapanko
    කාර්ගීල්ස් කීල්ස් දානකොට ඒ කම්පැනි වලින් බලනව මචන් කිලෝමීටර් 3ක් ඇතුලත ඉන්න ජනගහනය සුපර් මාර්කට් එක දාන ප්ලේස් එකේ ඉඳල. තව ඉඩමෙ ප්‍රමණය අවම පර්චස් ගානක් තියෙනව
     
    • Like
    Reactions: NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    menna me point eka nam mamath danaganna kamathi... danna kenek innawa nam reply karapanko
    තව Laughs Eco Sri, Emission Test කරන තැන් වලට දාන ඒක ගැනත් දන්න ඒකෙක් කියපන් පුලුවන්නම්,,
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ශෙඩ් පර්මිට් එකක් ගන්න එක දැන් කළුනික හොයනවා වගේ බන්... හැබැයි අරන් එකක් දාගත්තොත් පරම්පරා ගානක් ගොඩ...
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    IOC dealership ඒකක් ගන්නත් ඒ් වගේමද දන්නෑ මචං නෙනෙ
    පොඩ්ඩක් හරියටම දන්න කෙනෙක්ගෙන් හොයලා බලන්න ඒ අවශ්‍ය දිග එහෙම. මන් ඔය කිවේ කෙනෙක් මට කීව කතාවක්
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    කාර්ගීල්ස් කීල්ස් දානකොට ඒ කම්පැනි වලින් බලනව මචන් කිලෝමීටර් 3ක් ඇතුලත ඉන්න ජනගහනය සුපර් මාර්කට් එක දාන ප්ලේස් එකේ ඉඳල. තව ඉඩමෙ ප්‍රමණය අවම පර්චස් ගානක් තියෙනව

    contact ekak hadaganne kohomada wade set karaganna? any idea. population eka nam innawa
     
    • Like
    Reactions: Erzo

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශෙඩ් පර්මිට් එකක් ගන්න දේශපාලන සම්බන්ධකමක් තියෙනවා නම් ලේසි, එහෙම නැත්නම් සල්ලි තියෙන්න ඕන, අනිත් එක ඉඩම තියෙන තැන ඉදලා දෙපැත්තට හෝ හතර පැත්තට වටේට තියෙන ශෙඩ් සහ ඒවා තියෙන දුර බලන්න, නැතුව කරන්න එපා, ඊට පස්සේ ඕල් අයිලන්ඩ් ලයිසන් එකක් හොයාගන්න,ලක්ෂ 70-120ක් අතරෙ හොයාගන්න පුළුවන්,ඉඩම ලඟ ගගවල්, වැව්, වගේ වතුර තියෙනවා නම් ටිකක් ගන්න අමාරුයි, පරිසර සහතිකේ ගන්න ගියාම කේස්, ඊට පස්සේ ඉඩමට අදාල ප්‍රාදේශීය කාර්යාලයෙන් ඉඩම බලන්න එනවා, එයාලා රිපෝට් එකක් දෙනවා ඔෆිස් එකට, ඒවා ඉතිං හෙඩ් ඔෆිස් ගිහිල්ලා බෝඩ් වලින් ඇපෲ වෙලා එන්න ඕන, ඔතෙන්දි තමයි දේශපාලනේ ඕන වෙන්නේ, ඒවා තියෙනවා නම් ඉක්මනට වෙනවා, සල්ලින් නම් විසිකරන්න වෙයි, නැත්නම් වැඩේ වෙන්නේ නැහැ, මේ ටික වෙන්න මාස් 6-10 ක් වගේ යනවා, ඒ ඔක්කොම හම්බ උනොත් බිල්ඩින් ප්ලෑන් අනම් මංඅම් ගොඩක් තියෙනවා, ඒවත් ඇපෲ වෙන්න ඕන, ඒරියා ඔෆිස් හෙඩ් ඔෆිස් සියපාරක් විතර යන්න වෙයි, ඕක හරි නම් මේ කාලෙ පොම්ප 5ක් දාලා ඔෆිස් පොලව කැනපි හදලා ටැංකි දාලා වැඩ ටික කරන්න අවම ලක්ෂ 400-500ක් වත් යයි, එහෙම ගානක් අතේ නැත්නම් බහින්න එපා, බෑන්ක් ලෝන් වලට යන්න එපා, මේවා ලෝන් දාලා කරන්න පුළුවන් බිස්නස් නෙමෙයි, පිටට පේන ලාබ නැහැ, ඕන දෙයක් තියෙනව නම් අහන්න
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Mo
    කාර්ගීල්ස් කීල්ස් දානකොට ඒ කම්පැනි වලින් බලනව මචන් කිලෝමීටර් 3ක් ඇතුලත ඉන්න ජනගහනය සුපර් මාර්කට් එක දාන ප්ලේස් එකේ ඉඳල. තව ඉඩමෙ ප්‍රමණය අවම පර්චස් ගානක් තියෙනව
    Koi wage benefits and profits da ban land owner ta thiyanne. And costs
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අපේ පැත්තෙ එකක් දැම්ම ටික කාලෙකට කලින් ඒකෙ අයිතිකාරය කීවෙ ඒ කාලෙ ඇමති අසරණට 3Mn දුන්න කියල