මචංල උඹලා දන්නවද Petrol Shed එකක් දාන Process ඒක? Licence ගන්න ඔ්න තැන් ඒ්වයෙ ගනන් එහෙම??
ඉඩමක් තියනවා පාර අයිනට වෙන්න ෂෙඩ් ඒකක් දාන්න කියලා බැලුවෙ...
ඉඩමක් තියනවා පාර අයිනට වෙන්න ෂෙඩ් ඒකක් දාන්න කියලා බැලුවෙ...
Meka thiyenne machn Tikak Rural area ekaka. Polonnaruwa paththe.Aluthen ganna amarui. Area eka anuwa price wenak wenawa. 30 Mil idan 150 Mil wage.




Aluthen ganna amarui. Area eka anuwa price wenak wenawa. 30 Mil idan 150 Mil wage.
menna me point eka nam mamath danaganna kamathi... danna kenek innawa nam reply karapankoමේකේ ඉන්නව කීල්ස්/කාගීල්ස් සුපර් මාකට් එකකට ඉඩමක් දාගන්න කොහොමද කියල හොයන අය, දන්න කෙනෙක් ඉන්නවද ?
කාර්ගීල්ස් කීල්ස් දානකොට ඒ කම්පැනි වලින් බලනව මචන් කිලෝමීටර් 3ක් ඇතුලත ඉන්න ජනගහනය සුපර් මාර්කට් එක දාන ප්ලේස් එකේ ඉඳල. තව ඉඩමෙ ප්‍රමණය අවම පර්චස් ගානක් තියෙනවmenna me point eka nam mamath danaganna kamathi... danna kenek innawa nam reply karapanko
තව Laughs Eco Sri, Emission Test කරන තැන් වලට දාන ඒක ගැනත් දන්න ඒකෙක් කියපන් පුලුවන්නම්,,menna me point eka nam mamath danaganna kamathi... danna kenek innawa nam reply karapanko
ඊට අමතරව පාරට නිරාවරනය වෙන දිගත් සලකනවා.30 million kiyala aranchi.....perch 30 da 40da idamak tinna ona
IOC dealership ඒකක් ගන්නත් ඒ් වගේමද දන්නෑ මචං නෙනෙඊට අමතරව පාරට නිරාවරනය වෙන දිගත් සලකනවා.
පොඩ්ඩක් හරියටම දන්න කෙනෙක්ගෙන් හොයලා බලන්න ඒ අවශ්‍ය දිග එහෙම. මන් ඔය කිවේ කෙනෙක් මට කීව කතාවක්IOC dealership ඒකක් ගන්නත් ඒ් වගේමද දන්නෑ මචං නෙනෙ
කාර්ගීල්ස් කීල්ස් දානකොට ඒ කම්පැනි වලින් බලනව මචන් කිලෝමීටර් 3ක් ඇතුලත ඉන්න ජනගහනය සුපර් මාර්කට් එක දාන ප්ලේස් එකේ ඉඳල. තව ඉඩමෙ ප්‍රමණය අවම පර්චස් ගානක් තියෙනව
Koi wage benefits and profits da ban land owner ta thiyanne. And costsකාර්ගීල්ස් කීල්ස් දානකොට ඒ කම්පැනි වලින් බලනව මචන් කිලෝමීටර් 3ක් ඇතුලත ඉන්න ජනගහනය සුපර් මාර්කට් එක දාන ප්ලේස් එකේ ඉඳල. තව ඉඩමෙ ප්‍රමණය අවම පර්චස් ගානක් තියෙනව