Petroleum shed

black

Active member
  • Oct 12, 2006
    672
    119
    43
    37
    The Freedom Country...
    මචංලා කවුද දන්නෙ පෙට්ර ල් ෂෙඩ් එකක් පටන්ගන්නෙ කොහොමද කියලා?

    Please help:confused::confused:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් නං ඔය බිස්නස් එකට බහින්න එපා. තේරුමක් නෑ. මොකද වැය කරන මුදල එක්ක ඒක හම්බ කරගන්න බෑ.

    පහුගිය සතියේ IOC එකෙන් පත්තරේ ඇඩ් දාලත් තිබ්බා බෙදුම්කරුවන් අවශයි කියලා.

    අඩුම කෝටි දෙකක් වත් ඕනි. අඩුම. ඊට වඩා කොහොමත් වැඩියි.

    ඔය ගාන දැන් හොයන්න අමාරුයි. ඇත්ත කතාව එකයි.

    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    salli hoyagatta kiymuko. then???

    Permit eka ganna wenawa ekata 10M wage yai

    Land eke parata thiyana diga pramanayak one eka thiyenna one 100ft (not sure)

    Transport karana vehicle ekata permit ganna one

    Machinery tika aran building eka gahala underground tank gahala hadanna one

    Politics tama one seratama kalin
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් නං ඔය බිස්නස් එකට බහින්න එපා. තේරුමක් නෑ. මොකද වැය කරන මුදල එක්ක ඒක හම්බ කරගන්න බෑ.

    පහුගිය සතියේ IOC එකෙන් පත්තරේ ඇඩ් දාලත් තිබ්බා බෙදුම්කරුවන් අවශයි කියලා.

    අඩුම කෝටි දෙකක් වත් ඕනි. අඩුම. ඊට වඩා කොහොමත් වැඩියි.

    ඔය ගාන දැන් හොයන්න අමාරුයි. ඇත්ත කතාව එකයි.

    අඩෝ ජනා..

    IOC නම් ඉඩම විතරනෙ? සේරම උන් කරල දෙනවනෙ..

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අඩෝ ජනා..

    IOC නම් ඉඩම විතරනෙ? සේරම උන් කරල දෙනවනෙ..

    ඒ ඇඩ් එකේම තිබ්බ විදියට අඩුම කෝටි දෙකක් වත් යනවා වැඩේට. මම හොයලා බැලුවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒ ඇඩ් එකේම තිබ්බ විදියට අඩුම කෝටි දෙකක් වත් යනවා වැඩේට. මම හොයලා බැලුවා.

    නැද්ද ලින්ක් එකක්? පුලුවන් නම් ෆොටෝ එකක් වත් දාපන්
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    giya awurudde mage massinata ookak patan ganna proposal ekak awa. mokada mage mama JVP kalabala kale hodata udaw karapy ekekge putha inne petroleum ekee. gedara daanekata awilla thamai ooka kiwwe.

    mehemai wenne. uba shed eka dana palathe inna politikko haraha thamai wadee wenne. kohomahari desent size ekaka ekak danna kooti 8k wath oonelu. habai mehemai, eeka petrolum ekenma gov banks through aragena denawa.

    petrolum eken thamai land eka okkoma inspect karanne, ee kiyanne eeyalage thiyenawa neethi, maha paarata mechcharak open wenna onee arakai meekai kiyala. ethakota shed eka hadanna contractors la idala un thamai denne.

    ethakota permit ekata thamai politikko adaala wenne, politikkata kootiyak withara yanawa, ethakota thamai permit eka OK wenne. ethakota man hithanne thawa kootiyak withara yanawa oya petrolum ekee unta ;).

    uu ganan hadala pennuwa, masekata aduma laksha 3-4 ka labayak enawa okkoma payments kalata passe, eeken thamai ara gaththa loan ekee warikaya gewanne.

    godak than walata kela wenne amchang, aithi karaya ethana naha, mokada uu hena salli karayek nisa uu paya 24 ma ethana inne naha. ithin daana manager thamai gama gahanne, anthimata hariyata wadee unee nathinam godak than wala manager thamailu aithi ekaagena shed eka ganne, mokada manager ee thram gahala.
     
    80M invest karala 0.4 madi nedda bn

    FD ekak demma Th meeta wedine
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    දාන තැන අනුව තමයි බන් ලාබේ ලොකුද නැද්ද තීරණේ වෙන්නේ :yes::yes:

    මගේ යාලුවෙක්ගෙ ෂෙඩ් එකක් තියනවා ඒකෙ වැඩ කරන එකෙක්ට වත් පඩියක් ගෙවන්නේ නෑ :rofl: අවුරුද්දට එක සැරයක් අලුත් අවුරුද්දට 25000ක බෝනස් එකක් දෙනවා එච්චරයි :P:yes:

    උන්ගේ පඩිය උන් හොයාගන්නවා, වටේම තියන government ඔෆිස් වල වාහන එන්නේ එතනට 5ක තෙල් ගහල 10ක් බිල ලියනවා :D:yes: ඉතුරු 5 driverරුයි පොම්පේ ගහන එකයි බෙදාගන්නවා :yes::yes: කිසි අවුලක් නැතුව ගානට ශිෆ්ට් දාගෙන උන් වැඩ කරනවා :D:P
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    දැන් නං ඔය බිස්නස් එකට බහින්න එපා. තේරුමක් නෑ. මොකද වැය කරන මුදල එක්ක ඒක හම්බ කරගන්න බෑ.

    පහුගිය සතියේ IOC එකෙන් පත්තරේ ඇඩ් දාලත් තිබ්බා බෙදුම්කරුවන් අවශයි කියලා.

    අඩුම කෝටි දෙකක් වත් ඕනි. අඩුම. ඊට වඩා කොහොමත් වැඩියි.

    ඔය ගාන දැන් හොයන්න අමාරුයි. ඇත්ත කතාව එකයි.

    :yes::yes:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    රුපියල් කොටි අටක් වියදම් කරලා මාසෙට ලක්ෂ 4 ක් හම්බ කරන්න අඩුම ගානේ දවසට Shed එකෙන් 3000 L ක් වත් ගහන්න ඕන. එහෙම නැතුව ඒ ගාණ හොයන්න බැහැ.

    අනික සම්පුර්ණ කොටි 8 ම Loan එකක් දැම්මොත් අවුරුදු 10 කට, මාසෙකට වාරිකය රුපියල් ලක්ෂ 12 පනිනවා. 12 ගානේ අවුරුදු 10 ගෙවන්න ඕන.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    පර්මිට් එක ලක්ශ 50 න් එහා. පගාව විතරක් කෝටි 2 පනිනවා.කෙටි කාලීනව ලාභ නෑ.අවුරුදු 10 ක් පැන්නාම ශුද්ධ ලාභ. පුලුවන් නම් කරගනින්....තව ටික කාලෙකින් ඕවා කරන්න වෙන්නේ නෑ,හේතුව පගාව වැඩි වීම.