සනෝජ්_තරංග;23779551 said:රුපියල් කොටි අටක් වියදම් කරලා මාසෙට ලක්ෂ 4 ක් හම්බ කරන්න අඩුම ගානේ දවසට Shed එකෙන් 3000 L ක් වත් ගහන්න ඕන. එහෙම නැතුව ඒ ගාණ හොයන්න බැහැ.
අනික සම්පුර්ණ කොටි 8 ම Loan එකක් දැම්මොත් අවුරුදු 10 කට, මාසෙකට වාරිකය රුපියල් ලක්ෂ 12 පනිනවා. 12 ගානේ අවුරුදු 10 ගෙවන්න ඕන.
එක බව්සරෙන් ලක්ශ 4 හොයන්වා බන් , වියදම 2ක් නම් 2ක් ලාභයි.ශෙඩ් එකක් දානවට වඩා ලාභයි බව්සර් ෆ්ලීට් එකක් තියගන්න එක.