කැරි ගනන් බංFB eke tibba royal cashew da mokadsa page ekak.eke nan cashew hodai
Thanks broගෑස් පහ හන්දියේ බැහැලා වරාය ගේට්ටුව පැත්ත පාරක් තියෙන්නේ සිංහල බෙහෙත් බඩු කඩ පාර. ඕකේ ටික දුරක් යනකොට වම් අත පැත්තේ කඩයක් තියෙනව. ඔක්කොම රටින් ගෙන nuts & seeds තියෙනවා. පරණම shop එකක්
Bankshall Street
පෙටා ෆුඩ් සිටියෙ ඇති![]()
Blue berry thiyeda?ගෑස් පහ හන්දියේ බැහැලා වරාය ගේට්ටුව පැත්ත පාරක් තියෙන්නේ සිංහල බෙහෙත් බඩු කඩ පාර. ඕකේ ටික දුරක් යනකොට වම් අත පැත්තේ කඩයක් තියෙනව. ඔක්කොම රටින් ගෙන nuts & seeds තියෙනවා. පරණම shop එකක්
Bankshall Street
ලතීෆියා එක හොඳයි.
Colombo Gold Center එක ළඟ.
Blue berry thiyeda?
කජ්ජබිඩාලා එකේ බැලුවේනැද්ද
කජු සංස්ථා ව කියලා එකක් කොල්ලුපිටිය පැත්තේ තියේ නේද
------ Post added on Apr 29, 2024 at 2:08 PM