Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machn man pettah side ekata kalekin giye ne baduwak ganna.Main street ekata wahanen giyoth kattada?park karanna ehema gemak denna oneda.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උදේම පලයන් එතකොට parking අවුලක් නැහැ
    පරණ මාළු market එක තිබුණු තැන දැන් gold center park එක තියනවා
    එතන දාපන් .............
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උදේම පලයන් එතකොට parking අවුලක් නැහැ
    පරණ මාළු market එක තිබුණු තැන දැන් gold center park එක තියනවා
    එතන දාපන් .............

    එතන පාක් කරන්න දෙන්නෙ gold center එකට යන අයගෙ වාහන වලට විතරලු නේද.?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Pettah yanna best ma 3 wheeler eke ban.
    Monaad tiyena honda computer shops?

    I know two shops in liberty,e deken tamai ban badu ganne.nama mataka ne bill balana one.I used to buy graphics cards from slmega un dan karanne nedda koheda,They even did RMA for me after warrnty got over back then.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උදේම පලයන් එතකොට parking අවුලක් නැහැ
    පරණ මාළු market එක තිබුණු තැන දැන් gold center park එක තියනවා
    එතන දාපන් .............

    kalekin giye ne ban ara uba kiyanne issara rail parawal tibba car park ekada.eka thama tiyenawada?
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    හොදම ඔප්ෂන් එක තමයි මචන් කොහේ හරි පාක් කරලා යන එක.මොකද කරත්ත එහෙම තල්ලු කරන් යන නාටාමිලා අතින් වාහන එහෙම හීරෙන ඒවා මම ඈස් දෙකෙන්ම දෑකලා තියෙනවා.හීරෙනවා නම් මදෑ.අර යකඩ කරත්ත වලට සමහර වෙලාවට බොඩි එහෙම හිල් වෙන සීන් එහෙමත් වෙනවා.උන් එක්ක ඕවට ගේම ඉල්ලන්න ගියොත් ඉතින් වෙන දේ දන්නවානේ.ලේක් හවුස් එක ඉස්සරහා පාක් එක හොදයි.නෑත් නම් ටෙලිකොම් එකට එහා පෑත්තෙ පාක් එකත් හොදයි.ටුක් එකක් අරන් පලයන්.එක තමයි හොදම ඔප්ෂන් එක.
     
    ela mchn.owow aye ithin apaye giya wage tama.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    So pettah monaada tiyenne? latest PC hardware shops tiyenawada?

    Issaranan shop 2k wage tibba.Warrenty claim karanna one ewa pettah walin ganna epa ban.Specially pc parts.Liberty eke asus gold partnersla innawa ungen ganin motherboards.mama psu eka gatte eglobe solutions lagen liberty eka para penala eha patte building eka.ungeth badu hodai.