peugeot 206 ද තියෙන්නේ???

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
:yes:
peugeot 206 තියෙන එකෙක් ඉන්නවනම් please කියපන්.. විස්තර ටිකක් දැනගන්න ඕන

එක fuel කරනවා හොඳද? දැන් market එකේ කීයද? spare පාර්ට්ස් කොහොමද? ගණන් ද ? ගන්න තියෙන තැන් . . .
please

:)
 

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    දන්නේ නෑ
    කොමන් නැති ඒවා ගත්තාහම රෙපටයාර් එකක් ආව වෙලවට ඉති එපා වෙනවා බඩු හොයල