උබලගේ උපදෙස් අදහස් වලට ගොඩක් ස්තුතී මචන්. . මේකේ රෙපෙයාර් එකක් ආවොත් ලොකු ගානක් යයිද? බොඩි පාර්ට්ස් එහෙම ගන්න තියේද? ගන්න එකක් හොදට හොයලා බලා ගන්නේ මචන්. . ඒකයි මේ ත්‍රේඩ් දාලා අහන්නේ. .