peugeot 406 or peradua kelisa

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මචන්ල මට මේ car දෙකෙ use කරපු අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද spare parts, fuel කරන ප්‍රමානෙ, maintain කරන්න යන cost එක එහෙම කොහොමද කියල.
    අනික 406 එක japan සම කාලීන වාහනයක් තරම් ගනනුත් නෑ වගේ.
    ඇයි ඒ? වාහනේ markt අඩුවෙන්න මොකද්ද හේතුව.

    kelisa එක කොහොමද ඒකෙ market එක කොහොමද?
    මේ වාහන දෙකෙන් කෝකද ගන්නවන්ම් හොද?
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    406 eka math ganna baluwa ban. wahane nan hodai. eth awula parts hoya ganda amarui. a kiyanne natthema na. thiyei eth hoyanda one.

    toyota walata wage handiye kaden ganda na :P:lol:

    anith lokuma case eka thama mokuth unoth hadanda hama garage ekem maka basla danne na. eka thama lokuma awula.

    oya case nisa thama ganan adu man hithanne.
     

    VivaElite2011

    Junior member
  • Jan 21, 2017
    65
    5
    8
    Go for Kelisa.
    Pros:
    1) Newer than 406
    2) Agent support available; no issues for parts
    3) Low maintenance than 406
    4) Quickly can sell than a 406

    Pros:
    1) Smaller than 406
     

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    Two segments of vehicles. No point in comparing a Malaysian junk box with a properly engineered European sedan. If you can afford a 406 definitely go for it.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    මචන්ල මට මේ car දෙකෙ use කරපු අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද spare parts, fuel කරන ප්‍රමානෙ, maintain කරන්න යන cost එක එහෙම කොහොමද කියල.
    අනික 406 එක japan සම කාලීන වාහනයක් තරම් ගනනුත් නෑ වගේ.
    ඇයි ඒ? වාහනේ markt අඩුවෙන්න මොකද්ද හේතුව.

    kelisa එක කොහොමද ඒකෙ market එක කොහොමද?
    මේ වාහන දෙකෙන් කෝකද ගන්නවන්ම් හොද?

    මේව බලනව නම් Kelisa එක තමයි හරියන්නෙ :yes:
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18

    මේව බලනව නම් Kelisa එක තමයි හරියන්නෙ :yes:

    ඔව් බන්.මම මුලින්ම ගන්න හදන වාහනේ.මටත් තේරෙනව 406 කියන්නෙ සුපිරි technology තියන වාහනයක් කියල.මට තියන අවල සල්ලි ප්‍රශ්නෙ. අඩු maintain. cost එක්ක් තියන වාහනයක් ඕන බන්.
     

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    kelisa therumak na dan. viva elite hodai cost eka adu paththa balanawa nam. 406 eka dekatama wada hodai eth ubage requirement eka anuwa viva eka thama man hithanne galapenne.