Peugeot CAR

godagedera

Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    කොල්ලනේ Peugeot Car

    ගැන මොකද හිතන්නෙ 2nd Market තියෙනවද.උදවු කරන්න මම ගන්න ඉන්නෙ

    Peugeot 605 1998

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    NO SECONDHAND MARKET but CAR nan patta , but parts ganan mama hithanne. anika thel karanawath tikak adui lu.
     
    Last edited:

    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    Parts ගනන් නිසා මිනිස්සු ගන්නෙ නැහැ බන්. ආපහු විකුනන්න අමාරු වේවි. අනික තෙල් කෙරුවාවත් අඩුයි. හැබැයි ඉතින් තැනකට ගිහිල්ල පොශ් එකේ වාහනෙන් බහින්න පුලුවන්. :)
     
    godagedera

    Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    Parts ගනන් නිසා මිනිස්සු ගන්නෙ නැහැ බන්. ආපහු විකුනන්න අමාරු වේවි. අනික තෙල් කෙරුවාවත් අඩුයි. හැබැයි ඉතින් තැනකට ගිහිල්ල පොශ් එකේ වාහනෙන් බහින්න පුලුවන්. :)
    man ganne yane car eka 950,000 ban akai baluwa win red color 1
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගන්න එපා බං.
    1 ආයි විකුණගන්න පුලුවන් වෙයිද කියල කියන්න බෑ. (සදාකල් ඔබ මගෙයි)
    2 2000 සීසී වගේ ඇන්ජිමක් තියන වාහනේකට පැට්‍රල් ගහන්න ගියාම ඉතිං ස්ටාට් එකේ තියලා ෆුල්ටෑන්ක් කරන්න වෙන්නෙ නෑ.
    3 පාට්ස් ගනං වැඩී.
    4 දුරක ගිහින් කැඩුනොත් ලේසි වෙන්නෙ නෑ පුතෝ

    ඒකනේ බං බෙන්ස් බීඑම්ඩබ්ලිව් පවා ලංකාවේ දීගන්න බැරි. මට 300 බීඑම්ඩබ්ලිව් එකක් 8 කට ඇවිල්ලත් ගත්තෙ නෑ :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Peugeot 406 eka witharai lankawe tikak hari maket. Ekath 12ta wage ganna puluwan. Gannawa nam 406 Executive model ekak ganna
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    605 ganna epa ban. 406 manual ekak hoyaganin 98 model eka 10 aduwen wage ganna puluwan. 2000 apu english number ekakuth yanne 12.5 uda wage.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    කොල්ලනේ Peugeot Car

    ගැන මොකද හිතන්නෙ 2nd Market තියෙනවද.උදවු කරන්න මම ගන්න ඉන්නෙ

    Peugeot 605 1998

    406 1k ganin.. 7k 8k petrol karanawa.. 2L 1 ganin LX model 1 nathuwa.. 605 wadiya na neda? E nisa parts ehema adu athi.. Jack_Sparrow tamai itin mewata...
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෝ උබෙ වෙල් පත්කඩේ ටිකක් බලාගනින් .මචන් Peugeot 605 /605 SR ලංකාවේ අඩුයි.මාකට් එක අන්තිම අඩුයි .ඕක උපරිම 6.5-7.0 වටී

    Okaka Seat walata Leather treatment eka hariyata keranna giyoth ubawa wikinei. Ithin wena maintains gena mona kathaada :P:P

    If you only a Peugeot Fan with real knowledge + Money on spear parts ( Specially On 605 or 605SR ) Go for IT

    This car is still available for 7k

    Link-

    http://ikman.lk/en/ad/peugeot-605-sr-1994-for-sale-colombo
     
    godagedera

    Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    අඩෝ උබෙ වෙල් පත්කඩේ ටිකක් බලාගනින් .මචන් Peugeot 605 /605 SR ලංකාවේ අඩුයි.මාකට් එක අන්තිම අඩුයි .ඕක උපරිම 6.5-7.0 වටී

    Okaka Seat walata Leather treatment eka hariyata keranna giyoth ubawa wikinei. Ithin wena maintains gena mona kathaada :P:P

    If you only a Peugeot Fan with real knowledge + Money on spear parts ( Specially On 605 or 605SR ) Go for IT

    This car is still available for 7k

    Link-

    http://ikman.lk/en/ad/peugeot-605-sr-1994-for-sale-colombo

    bro how about this 1

    http://ikman.lk/en/ad/peugeot-605-1998-for-sale-kalutara-19
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    එක සේල් කාරයෙක් කිව්වා ඔක මර්කට් නැත්තෙ ඔකෙ ඩැශ් බොර්ඩ් එකෙ අව්වට පාට වෙනස් වෙනවලු ලන්කාවෙ ඇත්තද දන්නෙ නැ
    :oo:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    who knows batter about peouget

    If you are around Pelawatta Battaramulla- Passing Cool planet towards Battaramulla on your Right hand side there is a Peugeot work shop.They only do Peugeot . :cool:

    If you around Homagama /Pannipitiya /Kottawa /Maharagama - Passing pannipitiya Junction towards Kottawa on highlevel road on your Lefthand side there is a workshop. They are Good in Peugeot

    Go talk to them and see wether you can take some one to inspect the vehicle by giving some money
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Peugeot 406 eka witharai lankawe tikak hari maket. Ekath 12ta wage ganna puluwan. Gannawa nam 406 Executive model ekak ganna

    Pd1XnER_700wa_0.gif