Peugeot New 2008 GT

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක හොදයිද සිංහලු? දන්න එකෙක් ගුන දොස් කියහල්ලකො. දෙකයි දහයක් කියනවා. වාහනෙ interior නම් පට්ට! :cool:

    හැබැයි දැන් Carmart එක Leapmotor පස්සෙ යන හින්දා තව ටික කාලෙකින් Peugeotවලට පාට්ස් තියෙයිද කියලා පොඩි සැකයක් තියෙනවා. :eek:

    MOiMVgt.jpeg

    mEufdgz.jpeg

    v4Q4TTD.jpeg

    EUj6DZX.jpeg

    s2nFLAh.jpeg

    H53aQBQ.jpeg

    EHN88Ok.jpeg

    ATyzIru.jpeg
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    772
    1
    1,442
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    I personally don’t big vehicles machan. This is a compact SUV. Almost same size of Corolla.



    Spain machan.



    ඒක ලගට ගියාම පට්ට ලොකුයි බං. :lol:
    ------ Post added on May 24, 2026 at 8:45 AM

    ela bn, ganna ekak ex-stock thiyena ekak balala danma ganin. Oya wadi wechcha surcharge ayi adu wei kiyala expect karanna amarui. anika exchange rate ekath continue to rise

    Agentslageth prices up unama, ayi kalekata hitha hadagena wahane maru karanna amarui, parana prices dakala thiyena nisa

    ex:
    mama deepal s05, s07 bala bala idiya
    s05 tibbe 17.9 m. dan 21m
    s07 tibbe 20.5 m. dan 24.5 m
     
    • Like
    Reactions: Kolama

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,136
    12,993
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බං? කිහන්කො.
    Un gawa goduk parts nehe.
    genalla dennum kiyala rastiyadu karanawa.
    Service charges aehema wedi. Wahanen gana kadanna mai balanne.
    Awurudu ganak tisse hitiyata kisima expand plan ekak wath brand promote karala sales wedi kara ganawath ksisma adhasak nehe.
    Smhara thiyena parts stock hitan nehe kiyala rastiyadu karanawa.

    oke owner ta katha karhama terenawa uta ona Peugeot brand eka parapara gatha brand ekak widiyata geniyanna. Peugeot paramparawen paramparawata walavu pelenthiya witharak target karanna. Ae set ekata specially hoda offers , law service charge ganne.

    Aluth vehicale wala technologies service team eka danuwath nehe. unwa ikmanta train karanne nehe.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,287
    9,794
    113
    35
    Spain
    පර්ජෝ 404 එකටත් පාට්ස් තියෙනවා නෙලුම් මෝටර්ස් එකේ.

    එහෙම එකක් නං තියෙනවා තමයි නෙහ් 😐 මේකක් ගත්තොත් මොකද 🙃

    40528552390_d7448bc01d_b.jpg
    මෙයින් එකක් අපේ කසින් කෙනෙක් ගාව තියෙනවා. පට්ට කොම්ෆි වාහනේ. හොඳට ඉඩ තියෙනවා.
    ------ Post added on May 24, 2026 at 10:30 AM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Un gawa goduk parts nehe.
    genalla dennum kiyala rastiyadu karanawa.
    Service charges aehema wedi. Wahanen gana kadanna mai balanne.
    Awurudu ganak tisse hitiyata kisima expand plan ekak wath brand promote karala sales wedi kara ganawath ksisma adhasak nehe.
    Smhara thiyena parts stock hitan nehe kiyala rastiyadu karanawa.

    oke owner ta katha karhama terenawa uta ona Peugeot brand eka parapara gatha brand ekak widiyata geniyanna. Peugeot paramparawen paramparawata walavu pelenthiya witharak target karanna. Ae set ekata specially hoda offers , law service charge ganne.

    Aluth vehicale wala technologies service team eka danuwath nehe. unwa ikmanta train karanne nehe.

    අඩේ! පට්ට වටිනවා මේ දේවල් දැනගත්ත එක. මට මතකයි ඉස්සර අපි පොඩි කාලේ බස් එකෙන් ඔතනිත් යද්දිත් ඕක ඔතන තිබුනා. ඒත් උන් තාමත් එතනම එච්චරමයි.
     
    • Like
    Reactions: -333-

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    පර්ජෝ 404 එකටත් පාට්ස් තියෙනවා නෙලුම් මෝටර්ස් එකේ.


    මෙයින් එකක් අපේ කසින් කෙනෙක් ගාව තියෙනවා. පට්ට කොම්ෆි වාහනේ. හොඳට ඉඩ තියෙනවා.
    ------ Post added on May 24, 2026 at 10:30 AM
    Legend එකක් තමයි ඉතිං ඒකාලෙ ආපු.