මචන් මම Peugeout 406 D9 Executive ඒකක් ගත්තා 22.5කට මාස 2කකට කලින්. ගෙදරින් කියනවා දීලා වෙන එකක් ගමු කියලා. කාර් එකෙ අඩු පාඩු ටිකක් තියනවා. මේ කාලෙ ඒක දීල වෙන එකක් බලන එක ගැන මොකද හිතන්නේ. 25කට ඔෆර් එකක් ඇවිත් තියනවා. 25 අවට ගන්න ජපන් ඒවා නෑනෙ බන්. Any advice?? this is my first car.
Last edited:
