PFCA වලට හොද Bank එක ?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,168
    4,942
    113
    Personal Foreign Currency Account වලට හොද Bank එක මොකක්ද බන්; උබල Exp ගේ එකත් එක්ක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,413
    77,508
    113
    Personal Foreign Currency Account වලට හොද Bank එක මොකක්ද බන්; උබල Exp ගේ එකත් එක්ක
    මමනම් HSBC, උන්ගෙ තමා රේට් එක වැඩිම, ඒ ඇරෙන්න වෙන සීන් එකක් නෑ.
     
    • Like
    Reactions: Nanosudha

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,349
    2,169
    113
    HSBC එකේ $ ඩෙබිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන්. 1:1 කැපෙන්නේ $ payment වලට. tax නැහැ.
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,168
    4,942
    113
    Samapth, Combank use krana aya innwada?

    HSBC එකේ $ ඩෙබිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන්. 1:1 කැපෙන්නේ $ payment වලට. tax නැහැ.
    මමනම් HSBC, උන්ගෙ තමා රේට් එක වැඩිම, ඒ ඇරෙන්න වෙන සීන් එකක් නෑ.
    service hodai da bn. credit cards loans walayta
    ------ Post added on Jan 3, 2025 at 1:53 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,131
    113
    NTB inner circle, 5rs වගේ වැඩියෙන් දෙනව TT buying rate එක, හැබය් පොඩි amount වලට නම් දෙනවද දන්නේ නැ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,199
    9,542
    113
    NTB inner circle, 5rs වගේ වැඩියෙන් දෙනව TT buying rate එක, හැබය් පොඩි amount වලට නම් දෙනවද දන්නේ නැ

    this is the best option, innre circle eke aniwa kiiyak hari wadii rate eke ,
    over 3 laks wage enawa nan denawa man hithanne, like above 1000 usd
     
    • Like
    Reactions: Nanosudha