මමනම් HSBC, උන්ගෙ තමා රේට් එක වැඩිම, ඒ ඇරෙන්න වෙන සීන් එකක් නෑ.Personal Foreign Currency Account වලට හොද Bank එක මොකක්ද බන්; උබල Exp ගේ එකත් එක්ක
unge TT buying rates adui bnමමනම් HSBC, උන්ගෙ තමා රේට් එක වැඩිම, ඒ ඇරෙන්න වෙන සීන් එකක් නෑ.
HSBC එකේ $ ඩෙබිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන්. 1:1 කැපෙන්නේ $ payment වලට. tax නැහැ.
service hodai da bn. credit cards loans walaytaමමනම් HSBC, උන්ගෙ තමා රේට් එක වැඩිම, ඒ ඇරෙන්න වෙන සීන් එකක් නෑ.
Commercial eketh denawaHSBC එකේ $ ඩෙබිට් කාර්ඩ් එකක් ගන්න පුළුවන්. 1:1 කැපෙන්නේ $ payment වලට. tax නැහැ.
NTB inner circle, 5rs වගේ වැඩියෙන් දෙනව TT buying rate එක, හැබය් පොඩි amount වලට නම් දෙනවද දන්නේ නැ
yepthis is the best option, innre circle eke aniwa kiiyak hari wadii rate eke ,
over 3 laks wage enawa nan denawa man hithanne, like above 1000 usd