Mage nan masekin gahuwe.Pfizer 2nd dose eka gahanna one 1st eken kochchara kalelata passe da
Lankawen neweyi machanකොහෙන්ද ගැහුවේ..??
කොහෙන්ද ගැහුවේ..??
------ Post added on Jul 29, 2021 at 11:50 PM
Sputnik gana hariyatama danne naha. Vaccines wala efficacy wedi wena kota risks (absolute risk) wadi wenawa. Eth data pennana widihata harima poddayi me risks danata record wela thiyenne. Enisa ledeta sapekshawa vaccine eka gahana eka thama berenna solution ekasputniks v genath liyapanko
machan oya inactivated vaccines cn eka mokakda ?සයිනොෆාම් නම් ඒ තරම්ම ගැටලුවක් ලිටරෙචර් වල පෙන්නන්නෑ නේ. ඩෙල්ට වලට උනත්. ඇස්ට්‍රසෙනික වලට වඩා නම් හොඳයි එෆිකසි අතින්.
මන් මුලින්ට වඩා ඉනැක්ටිවේටඩ් සීන් එකට කැමතියි. කිව්වත් වගේ චීනෙන් එලියට එන ඒව ගැන විශ්වාසයක් තියන්න හදිස්සි නොවෙන්න ඕනෙ තරම් හේතු තියෙනව සයන්ටිෆික් කම්‍යුනිටි එකට. මේක ලෙජිට්.
සයිඩ් ඉෆෙක්ට්ස් එහෙමට අඩුයි කියන්නත් බෑ. මිනිස්සු බය කරන මිසින්ෆොමේෂන් ටිකක් නම් වටේ යනව සයිනොෆාම් ගැන.
------ Post added on Jul 22, 2021 at 1:39 PM
සාමාන්‍ය වැක්සීන් එකේ ඇක්ටිවේටඩ් නමුත් සම්ප්‍රේෂණ හැකියාව සීමාකරපු වයිරල් ලෝඩ් එකක් ඇඟට දීල ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රතිචාරයක් ගන්න එක කරන්නෙ. එතකොට ඇත්තම වෛරසය ඇඟට ආපු මොහොතක ෆයිට් කරන්න අවශ්‍ය ජෙනටික් තොරතුරු ඇඟේ තියෙනව.machan oya inactivated vaccines cn eka mokakda ?
Lankawe neme. NL inne. mehe dan hama ekaatama wage gahagena yanawaකොහෙන්ද ගැහුවේ..??
කොහෙන්ද ගැහුවේ..??
------ Post added on Jul 29, 2021 at 11:50 PM
දානමාන පිංකමි කරන්න නොපමාව....මම වැක්සීන් මුකුත් ගහගත්තෙ නම් නෑ. හැබැයි මාසෙක වගේ ඉඳන් දකුනු කකුලෙ මහපට ඇඟිල්ල හිරිවැටිලා වගේ තේරෙනව. ඇයි බන් ඒ.![]()
අනිවාර්යෙන් උඹට වැක්සින් එකේ මූඩියක් පෑගිලා. කැපුම් තුවාලෙට බේත් දා ගනිං.මම වැක්සීන් මුකුත් ගහගත්තෙ නම් නෑ. හැබැයි මාසෙක වගේ ඉඳන් දකුනු කකුලෙ මහපට ඇඟිල්ල හිරිවැටිලා වගේ තේරෙනව. ඇයි බන් ඒ.![]()