Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    ගොඩක් උන් ගහගන්නෙ නෑ. අවුරුදු 30න් පහල උන් සැරටම ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නෙ. රජයත් ෆයිසර් මොඩර්න එහෙම ස්පෙශල් කරල බෙදල එක එක වැක්සීන් ගැන ඇත්තටම හිතන් ඉන්න එක පෙන්නුවනෙ. ඒකෙන් ගොඩක් උන්ට සයිනොෆාම් එක ගැන විශ්වාසයක් නැති උනා.

    ඕක මේ ගොබ්බ ආණ්ඩුව හදා ගත්ත ගොබ්බ ප්‍රශ්නයක්. හම්බන්තොට උන්ට ෆයිසර් දෙනවා නම් ඇයි අපිට නොදෙන්නේ වගේ ලොජික් එකක් මිසක් විද්‍යාත්මක හේතුවක් පෙන්නන්නේ නෑ නේ ඔය ෆයිසර්ම ඕනේ කියල කියන උන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අකමැති උන්ට බලෙන් වැක්සීන් කරන්න බැරි නිසා වැක්සීන් ගන්න උන්ට තියෙන වැක්සීන් ටික දීල ඉතුරු උන්ට හුකාගනින් කියන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ. ආණ්ඩුව කරන්නෙත් ඒක තමයි මට පේන විදියට :lol::lol::lol:
    antivax ගොබ්බසේනලා සහ ආණ්ඩුව vaccine එකෙන් කැටයම් දාන්න ගිහින් කර ගත්ත කෙලවා ගැනීමක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,356
    113
    මැදමහනුවර
    ගොඩක් උන් ගහගන්නෙ නෑ. අවුරුදු 30න් පහල උන් සැරටම ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නෙ. රජයත් ෆයිසර් මොඩර්න එහෙම ස්පෙශල් කරල බෙදල එක එක වැක්සීන් ගැන ඇත්තටම හිතන් ඉන්න එක පෙන්නුවනෙ. ඒකෙන් ගොඩක් උන්ට සයිනොෆාම් එක ගැන විශ්වාසයක් නැති උනා.
    හේතු කොච්චර තියනවද බං. බැඳලා නෑ. ළමයි නෑ. වගකීම් අඩුයි. අනික ඒ වයසෙ අයට තියන අමුතු මෙව්වා එක. 88-89 කාලෙ විසිගනන් වල උන්ට තිබුන ඒ විප්ලවවාදී අදහස් etc

    241390357_4661694470529807_1989448518856654977_n-jpg.144924
    කැනඩා යද්දි බීපු පැරසිටමෝල් ජාතිය අහන්නෑ බං
    ------ Post added on Sep 22, 2021 at 9:49 PM

    ඈස්ට්‍රාසෙනිකා නම් අඩු වයස් එවුන්ට ගන්න එක එච්චර ශුවර් නෑ. අනික පයිසර් ගහපු රටවල තරුණ කොටස් අතර හදවත් සම්බන්ධ අතුරු අබාධ වාර්තා වෙලා තියෙනවා.

    මේ වෙලාවේ වෑක්සීන් වර්ගයට පොර කන එක තේරුමක් නෑ. ලමයින්ට පයිසර් එක දෙන්න ඕනේ.
    මොන පුකේ කතාවක් ද බං මේ කියලා තියෙන්නේ. සමහර රටවල ෆයිසර් අතුරු ආබාධ ඇතිවෙලා තියෙනවලූ. ඒ හින්දා ළමයින්ට දෙන්න ඕනලු.
    ------ Post added on Sep 22, 2021 at 9:52 PM
     
    • Like
    Reactions: Honert

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    මොන පුකේ කතාවක් ද බං මේ කියලා තියෙන්නේ. සමහර රටවල ෆයිසර් අතුරු ආබාධ ඇතිවෙලා තියෙනවලූ. ඒ හින්දා ළමයින්ට දෙන්න ඕනලු.
    ------ Post added on Sep 22, 2021 at 9:52 PM
    මෙහෙමයි කේස් එක.. අවුරුදු 30 ට අඩු අයට විශේෂයෙන්ම 16 ත් 30 අතර අයට myocarditis ඈවිල්ලා තියෙනවා හුගක් වෙලාවට පයිසර් දෙවෙනි ඩෝස් එකෙන් පස්සේ... ඒ වගේම අවුරුදු 18 ට අඩු අයට දෙන්න අනුමත කරලා තියෙන එකම වෑක්සීන් එක පයිසර්. ඒ හින්දා අවුරුදු 18 ට අඩු එවුන්ට පයිසර් දෙන්නම වෙනවානේ. එතකොට 18 වෑඩි එවුන්ට කොහොමත අතුරු අබාධ අඩු සයිනෆෝම් එක දෙන එකේ ගෑටලුවක් නෑනේ.

    මේකෙන් වෙන්නේ හදවත් මාන්සපේශීන් වල ඉදිමීමක්. නමුත් වෑක්සීන් එකෙන් වෙනවට වඩා වෑඩි ප්‍රතිශතයක් තියෙනවාලු කොවිඩ් හෑදුනාම හදවතට හානි වෙන්න. කොහොම වුනත් 18 ට වෑඩි එවුන්ට පයිසර් අත්‍යාවශ්‍ය නෑනේ.. ඒක ළමයින්ට වෙන් කරන්න වෙනවා මොකද උන්ට වෙන ඔප්ෂන් එකක් නෑති හින්දා

    අන්න ඒක තමා මම කිව්ව පුකේ කතාව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,167
    113

    උබ වගේ ගොන් වාහෙල තව හතරක් පහක් ඉදිය නන් ඇති ඇන්ටිවැක්සින් උන්ට උන්ගෙ තියරි ටික ඔප්පු කරගන්න.

    මම ගිය මධ්‍යස්ථානෙ නම් සෑහෙන්න ඇවිත් හිටියා ගහගන්න. 11 විතර වෙද්දි ගෙනාපු කාඩ් ටික ඉවර වෙලා අළුතින් ගේනකං බලාගෙන ඉන්නත් වුණා

    මං හිතන්නෙ ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නේ කොළඹ පැත්තෙ 30 න් පහළ සෙට් එක
    ගම්වල ඉන්නව මචන්. ඇන්ටිවැක්ස් කියල නමක් උන් දන්නෙ නෑ උන්ගෙ ඔලුවල කන්ස්පිරසි තියරි පැල කරල තියෙන්නෙ එෆ්බී එකටයි යූටියුබ් එකට පින්සිද්ද වෙන්න.

    ඒ කියන ඒවට හරි හමන් උත්තරයක් දෙන්නෙ නැතුව බලෙන් විදින්න යනව. එතකොට අරුන් තව ෆෝම් වෙනව ඔන්න අපි කියපුව ඇත්ත කියල.
    ------ Post added on Sep 22, 2021 at 10:09 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ ගොන් වාහෙල තව හතරක් පහක් ඉදිය නන් ඇති ඇන්ටිවැක්සින් උන්ට උන්ගෙ තියරි ටික ඔප්පු කරගන්න.
    ඔව් ඕකත් අර "අයිස්" ගහන උන් වැක්සීන්වල කොලිටිය හොයනව වගේ තමයි..🤣🤣🤣🤣🤣

    ගම්වල ඉන්නව මචන්. ඇන්ටිවැක්ස් කියල නමක් උන් දන්නෙ නෑ උන්ගෙ ඔලුවල කන්ස්පිරසි තියරි පැල කරල තියෙන්නෙ එෆ්බී එකටයි යූටියුබ් එකට පින්සිද්ද වෙන්න.

    ඒ කියන ඒවට හරි හමන් උත්තරයක් දෙන්නෙ නැතුව බලෙන් විදින්න යනව. එතකොට අරුන් තව ෆෝම් වෙනව ඔන්න අපි කියපුව ඇත්ත කියල.
    ------ Post added on Sep 22, 2021 at 10:09 PM
    අනේ නිකන් පලයන් පොන්නයො යන්ඩ , තෝ කොළඹ ජිවිතේට දැකල තියේද මෙහෙ උන් අපුරුවට විද ගන්නව, නොදන්න බයිල නොකිය ඉදපන් බුරුවො ,🤣🤣🤣තොපි මරි මෝඩ හුත්තිල කවද්ද මේ රටේ උනේ ,ගුපියො හින දකිනව ,🤭🤭
    ------ Post added on Sep 22, 2021 at 10:13 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,167
    113
    ඔව් ඕකත් අර "අයිස්" ගහන උන් වැක්සීන්වල කොලිටිය හොයනව වගේ තමයි..🤣🤣🤣🤣🤣

    අනේ නිකන් පලයන් පොන්නයො යන්ඩ , තෝ කොළඹ ජිවිතේට දැකල තියේද මෙහෙ උන් අපුරුවට විද ගන්නව, නොදන්න බයිල නොකිය ඉදපන් බුරුවො ,🤣🤣🤣තොපි මරි මෝඩ හුත්තිල කවද්ද මේ රටේ උනේ ,ගුපියො හින දකිනව ,🤭🤭
    ------ Post added on Sep 22, 2021 at 10:13 PM

    ප්‍රශ්නෙට උත්තරේට කුණුහරුප ටික කියන ගානට රෙවුන නන් ඇති. .🤣🤣🤣🤣🤣

    පැනඩෝල් බොන එකෙයි කොරෝනා වැක්සීන් එකෙයි වෙනස නොදන්න එකේ. ඇයි වැක්සීන් එක ගහන්න ඕනි කියන එකවත් එක්ස්ප්ලේන් කරපන් කුණුහරුප පලන වෙලාවෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නෙට උත්තරේට කුණුහරුප ටික කියන ගානට රෙවුන නන් ඇති. .🤣🤣🤣🤣🤣

    පැනඩෝල් බොන එකෙයි කොරෝනා වැක්සීන් එකෙයි වෙනස නොදන්න එකේ. ඇයි වැක්සීන් එක ගහන්න ඕනි කියන එකවත් එක්ස්ප්ලේන් කරපන් කුණුහරුප පලන වෙලාවෙ.
    අනේ නිකන් පලයන් පොන්ස් යන්ඩ කොල්ලො කෙල්ලො පෝලිමේ ගිහින් බේත් විද ගන්නව මේ හුත්තිල හින දකිනව, ලබන සතියෙ ඉදන් 18 අඩු ළමයින්ටත් ගහනව පොන්සියො , රිදෙයි සෑහෙනට..🤭🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,167
    113
    අනේ නිකන් පලයන් පොන්ස් යන්ඩ කොල්ලො කෙල්ලො පෝලිමේ ගිහින් බේත් විද ගන්නව මේ හුත්තිල හින දකිනව, ලබන සතියෙ ඉදන් 18 අඩු ළමයින්ටත් ගහනව පොන්සියො , රිදෙයි සෑහෙනට..🤭🤭🤭🤭

    ආණ්ඩුව පැණි ප්‍රමෝට් කරල මුට්ටි ගගට දදා ඉදපු වෙලාවෙ නන් සෑහෙන්න රිදිල තිබ්බෙ දැන්නන් ඉදල හිටල ගොන් ආතල් දීල ඇන්ටිවැක්සීන් උන්ට සපෝට් කරන ඒව ඇරෙන්න එහෙම රිදෝගන්න හේතුවක් නෑ.
     
    • Haha
    Reactions: jay-shan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව පැණි ප්‍රමෝට් කරල මුට්ටි ගගට දදා ඉදපු වෙලාවෙ නන් සෑහෙන්න රිදිල තිබ්බෙ දැන්නන් ඉදල හිටල ගොන් ආතල් දීල ඇන්ටිවැක්සීන් උන්ට සපෝට් කරන ඒව ඇරෙන්න එහෙම රිදෝගන්න හේතුවක් නෑ.
    අන්ට්වැක්සීන් ලොල් එහෙම කවුද පොනනයො ඉන්නෙ මේරටේ ඉන්නෙ හරක් කියල හිතුවද උබ, ඔය කියනවන තෝත් විදගත්තෙ රෙද්ද පාත් කරල, පන බයේ වැක්සින් විදගෙන ඇන්ටිවැක්සීන් නොදකින් පොන්නය ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,167
    113
    පැනඩෝල් අද ඊයේ හදපු එකක් නෙමෙයි නේ බන් covid vaccine හදලා තාම මහ කාලයක් නෑනේ ඒවායේ side effects කියන්න කල් වැඩි තාම

    එහෙම කේස් එකක් තියෙනව තමා මචන්. side effect විදපු ඔක්කොටම එන්න තියෙන්නෙ බොහොම සුලු සම්භාවිතාවක් කොවිඩ් හැදිල මැරෙනවට වඩා. පැනඩෝල් උනත් සමහර අයට අතුරු ආබාධ එනවනෙ.

    මෙතන තියෙන්නෙ ඇත්තටම තේරීම් දෙකයි එකක් කොරෝන හැදෙනවද නැද්ද කියන එක. කොරෝන හැදෙන්න 100% චාන්ස් තියෙන එක 20%කින් හරි අඩු කරල දෙනව නන් උබ සිය පාරක් එලියට ගියොත් 20 පාරක් කරදරයක් නැතුව ආයෙ එන්න චාන්ස් එකක් තියෙනව වගේ දෙයක් ඒක. එහෙම කොරෝන හැදෙන අයගෙනුත් 2%ක් විතරයි මැරෙන්නෙ එතකොට උබට කොරෝන හැදුනත් මැරෙන්න තියෙන්නෙ බොහොම අඩු චාන්ස් එකක්. හැබැයි ඒක වැක්සීන් එකක් අරගෙන ඉන්න කෙනෙක්ට වඩා වැඩි චාන්ස් එකක්. ඒකත් අර වගේම තමා චාන්ස් එක තමා. අපි කොහොමත් තව අවුරුදු 100ක් ඉන්නෙ නෑනෙ. ඒ කාරනා ඔක්කොම කල්පනා කරල බැලුවම ලගටම ආපු එන්නත විදගන්න එක වටිනව තෝර තෝර ඉන්නෙ නැතුව.

    අනික් කාරණාව තමා වැක්සීන් කරගන්න එක සමාජයටත් කරන සේවයක්. මොකද උබෙන් තව කෙනෙක්ට බෝ වෙන්න තියෙන ඉඩත් අඩු වෙනව.

    හැමවෙලේම අපි කරන්නෙ අපිට ලෙඩේ හැදෙන්න තියෙන චාන්ස් එක අඩු කරන එක. අපිට 100% වලක්වන්න බෑ ඒත් චාන්ස් එක අඩු කරන්න පුළුවන්. බෙහෙතක් නැති නිසා මේ වෙලාවෙ අපිට කරගන්න පුළුවන් එකම දේ ඕක තමා.

    අන්ට්වැක්සීන් ලොල් එහෙම කවුද පොනනයො ඉන්නෙ මේරටේ ඉන්නෙ හරක් කියල හිතුවද උබ, ඔය කියනවන තෝත් විදගත්තෙ රෙද්ද පාත් කරල, පන බයේ වැක්සින් විදගෙන ඇන්ටිවැක්සීන් නොදකින් පොන්නය ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    සජියගෙ පොඩියි කියල නහයෙන් අඩා යන ලොල්ල රෙවිල කුණුහරුපත් වපුරනව.
    ------ Post added on Sep 22, 2021 at 10:29 PM
     
    • Like
    Reactions: Honert

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියගෙ පොඩියි කියල නහයෙන් අඩා යන ලොල්ල රෙවිල කුණුහරුපත් වපුරනව.
    ------ Post added on Sep 22, 2021 at 10:29 PM
    රෙද්ද පාතකරල සයිනොපාම් විදගත්ත පොන්නය ඇන්ටිවැක්සීන්ලු..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,167
    113
    රෙද්ද පාතකරල සයිනොපාම් විදගත්ත පොන්නය ඇන්ටිවැක්සීන්ලු..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    උබ රෙද්ද පාත් කරේ සජියගෙ ශිෂ්ණෙ බලන්නනෙ දැන් පොඩියි කියල නහයෙන් අඩා පලි ගැහුවට 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    පලි. වැක්සීන් කරන්න රෙද්ද පාත් කරන්න ඕනි නෑ සමහරවිට උබ ගවුමක් ඇදගෙන යන්න ඇත්තෙ. කමිසෙ අත උඩට නැවුවම ඇති.
     
    • Like
    Reactions: dinuwije

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    next wave eka awama okun thama polin wala pora kanne.
    mulinma lankwe astrazeneca gahanna patan gattama godak un giye na.
    passe total cases wadi wenna gattama polim wala wali.

    lankawe minissunta mokak hari terenne uge kata hari impact ekak wenna ona.
    ethakal un aristotle wage thama talks. :lol: :lol:
     
    • Like
    Reactions: 222ranga and Honert